Showing posts with label Muslim. Show all posts
Showing posts with label Muslim. Show all posts

Friday, May 1, 2015

ජිහාඩ් යනු කුමක්ද ?

1948 දී ලංකා පාර්ලිමේන්තුව ඇරඹෙන විට සිංහල, දෙමළ හා මුස්ලිමුන්ට මහා පොදු සාධකය (ගණිතයේ) බි‍්‍රතාන්‍ය යටත් වැසියන් (British Subjects) වීමය. බි‍්‍රතාන්‍ය පාලනය යටත සිංහල ජාතිය ඔවුන් දුටුවේ මුස්ලිම් හා දෙමළ ජන වර්ගයට සමාන යටත් වැසියන් ලෙසටය. 1833 පිහිට වූ ව්‍යවස්ථාදායක සභාවෙන් (Legislative Council) සිංහල කතා කරන අයට හා දෙමළ කතා කරන අයට (දෙමළ ,මුස්ලිම්)එක නියෝජිතයා ලෙස ස්වදේශික නියෝජිතයන් දෙදෙනෙකු විය. 
1885 දී මුස්ලිම්වරුන් කියා සිටියේ තමන් දෙමළ කතා කළ ද මුස්ලිම්මුන්ට වෙනම නියෝජිතයෙකු අවශ්‍ය බවය.
එවිට උඩරට පාර්ශවයෙන් කිසිදු ඉල්ලීමක් හෝ හඬක් නැති බව ‘‘උඩරට සිංහල’’ යනුවෙන් වෙනම නියෝජිතයෙකු ඉංග‍්‍රීසීන් විසින් ලබා දුන්නේ සිංහලයා උඩරට හා පහතරට .. භේද භින්න කරවීමටය. 
මීට මුල් වූ බෙදා පාලනය කිරීමේ බි‍්‍රතාන්‍යය චේතනාව ඉතා පැහැදිලිය. මුස්ලිම් ලීග්, යාපනේ දෙමළ සංගමය හා පහතරට සිංහල වැවිලිකරුවන් එකතු කර 1918 දී ‘‘ලංකා ජාතික සංගමය’’ ආරම්භ විය. බි‍්‍රතාන්‍යය පාලනයට යටත් දෙමළ හා මුස්ලිම් කොටස් අධිරාජ්‍ය පාලනය යටත තම නියෝජනයක් මිස මෙම රට තුළ අයිතිවාසිකම් කියා පෑමක් නොවීය. ‘‘මුස්ලිම් හා දෙමළ අයිතිවාසිකම්’’ නමැති සටන් පාඨය ඇරඹුනේ 1948 පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය තුළය. 
1948 න් පසු දේශපාලන පක්‍ෂ ක‍්‍රමය යටත් ඡුන්දය ලබා ගැනීමේ දී සිංහල දේශපාලනඥයින්ගේ නොදන්නා දේශපාලනය නිසා සුළු ජනවර්ගයන් නළවමින් ඡුන්දය ලබා ගැනීමට රට පාලනය කළ දේශපාලන පක්‍ෂ පුරුදු විය. මෙය වෙස් මිනිස්ටර් පාලන ක‍්‍රමය මගින් සිංහල දේශපාලනඥයින්ගේ ඔළුවලට දමන ලදි. 1947 දී එක්සත් ජාතික පක්‍ෂය සැදුනේ සිංහල මහ සභාව, දෙමළ සංගමය හා මුස්ලිම් ලීග් යන දේශපාලන පක්‍ෂ එ්කා බද්ධ වීමෙනි. 1948 ඞී. එස්. සේනානායක කැබිනැට්ටුවේ මෙම පක්‍ෂ තුළින් ආ දෙමළ හා මුස්ලිම් ඇමතිවරු වූහ. එදා ඔවුන්ට වෙනම අයිතිවාසිකම් අවශ්‍ය නොවීය.
1956 මහා මැතිවරණයේ දී තමා ‘‘කඩුගන්නාවේ සිංහල මරික්කාර්’’ බව කියා වේදිකාවේ කෑ ගසා දිනූ සී. එ්. එන් මරික්කාර් කඩුගන්නාව මන්ත‍්‍රීට තැපැල් ඇමතිකම ලැබුණි.

එදා ඔවුන් ආඩම්බරයෙන් කීවේ තමන් සිංහල මුස්ලිමුන් බවය.
සිංහලයන් සමග සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් කටයුතු කිරීම එදා මුස්ලිම් ප‍්‍රජාවේ ප‍්‍රතිපත්තිය විය. සිංහ කොඩියට දෙමළ මුස්ලිම් නියෝජනය ලබා ගැනීම. මුස්ලිම් ප‍්‍රජාවගේ ඇස් ඇර වූ පළමු සිදුවීම වුණේ 1951 දීය. එනම් සී, සුන්දරලිංගම් මන්ත‍්‍රීවරයා (වව්නියා) මූලික වූ දෙමළ ප‍්‍රභූ දේශපාලනඥයින්ගේ කොඩි සටනින් ඔවුන් ජයග‍්‍රහණය කිරීමය.
(සිංහල කොඩියට දෙමළ නියෝජනය ලබා ගැනීම) සිංහල ප‍්‍රභූන් බහුතරයක් සැදුණු ‘‘ජාතික කොඩි කමිටුව’’ නිර්දේශ කළේ දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාවන් ද සිංහ කොඩියට ඇතුළු කර ජාතික කොඩිය අළුත් කළ යුතු (මොඞ්)බවය.
නමුත් මුස්ලිම්වරු එබඳු ඉල්ලීමක් හෝ උද්ඝෝෂණයක් නොකළහ.
දෙමළ දේශපාලනඥයන්ගේ ඉල්ලීමට රජය අවනත වන නිසා මුස්ලිමුන් ද ඉල්ලීම් ඉදිරිපත් කළොත් ඡුන්දය ලබා ගැනීමේ අපේක්‍ෂාව මත එම ඉල්ලීම් ලබාදෙන බවට විශ්වාසයක් ඇති විය.
දෙවැනි අත්දැකීම වුණේ සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත වීමෙන් පසුව ද උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාවගේ ඡුන්දය අපේක්‍ෂාවෙන් එය ක‍්‍රියාත්මක නොකිරීමය. පනතට අදාළ ගැසට් පත වරද්දා තිබුණි. 
1952 ජනවාරි සිට ‘‘ස්ව භාෂා ප‍්‍රතිපත්තිය’’ යටත් රජයේ පාසැල්වල ඉංග‍්‍රීසි මාධ්‍යය අහෝසි වී සිංහල ළමුන් සිංහල භාෂාවෙන් ද දෙමළ හා මුස්ලිම් ළමුන් දෙමළ භාෂාවෙන් ද අධ්‍යාපනය ලබන්ට විය. මේ තත්ත්වය යටත 1956 දී උතුරු - නැගෙනහිර පළාත්වල රජයේ කාර්යාල සිංහලෙන් වැඩි කිරීමට සිංහල දත් අය නැති බව බණ්ඩාරනායක අගමැතිතුමා හොඳින් දැන සිටියේය. අනතුරුව රට සභා පනත් කෙටුම්පතක් සාදා (ෆෙඩරල් පාලනයකට) භික්‍ෂුණ් උපවාස කර විරුද්ධත්වය පළ කළ විට අගමැතිතුමා එය ඉරා දැමීය. බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය වුණේ ද අර්ථයකින් තොර ‘‘මැද පිළිවෙත’’ නොහොත් ප‍්‍රතිපත්තියක් නැතිකමයි. මේ නිසා ‘‘සෙවල බණ්ඩා හා ඔහුගේ සෙවල ප‍්‍රතිපත්ති’’ නැමැති වහරක් රට පුරා ප‍්‍රචාරයට පත් විය. 
මුස්ලිම් අධ්‍යාපන ඇමති හෙළ ඉතිහාසය ඉගැන්වීම නතර කිරීම හා විදේශ ආධාර 1972 වර්ෂයේ දී අරාබිය ප‍්‍රමුඛ මුළු මහත් මැද පෙරදිග මුස්ලිම් ලෝකයම එක්සත් ජනපදයට එරෙහි ඛනිජ තෙල් සටන ජය ගති. සියළුම මැද පෙරදිග රටවල් එකතු වී ‘‘ඔපෙක්’’ සංවිධානය ද පිහිටුවා ගෙන තම ඛනිජ තෙල් මිල දෙගුණ තෙගුණ කළේය. 1970 දී සටන ඇරඹුවේ ලිබියාවේ ගඩාෆි වේ. 
මේ හේතු මගින් තෙල් මිල වැඩි කිරීමෙන් මුස්ලිම් ලෝකය හිටි අඩියේ ධනවත් විය. 1972 දී බිහි වූ ශ‍්‍රී ලංකා නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ම`ගින් ‘‘ජාතිය’’ අතහැර දමා තිබුණි. සිංහල, දෙමළ හා මුස්ලිම් යන ජනවර්ග තුළින් රටේ ජනග‍්‍රහණය සෑදෙන බව ව්‍යවස්ථාව කීය. 
බද් - උද් - දීන් මොහොමඞ් මෙවිට අධ්‍යාපන ඇමති විය. ඔහු ලංකා ඉතිහාසය ඉගැන්වීම නතර කර සිංහල පරම්පරාවට තම පොඩි ඉතිහාසය අමතක කරවීය. 
ඛනිජ තෙල් නවෝදය සමග ලොව පුරා මුස්ලිම් ජනතාව පිබිදීම සිදුවුණි. මැද පෙරදිග පොහොසත් මුස්ලිම් රටවල් විසින් මුස්ලිම් සුළුතරයක් සිට රටවල් ‘‘තමන්ගේ මිනිසුන්ට’’ එම රටවල ආර්ථිකය අල්ලා ගැනීමට හා ජනග‍්‍රහණය වැඩි කිරීමට උදව් වුණි. 
1976 දී කොළඹ පැවති නොබැඳි රටවල රාජ්‍ය නායකයින්ගේ සමුළුවට පැමිණි ලිබියා නායක ගඩාෆි විසින් මෙරට මුස්ලිම් ජනතාව අමතා ප‍්‍රකාශ කළේ මීළග වතාවට තමන් ලංකාවට එන විට ලංකාව මුස්ලිම් රටක් ලෙස දැකීමට කැමති බවය. එරට වැසියන්ගෙන් අඩු කළ 2 1/2% පුණ්‍ය මුදල් (charity) ලංකාවට ලබා දෙන බව හා ඉන් මෙරට ඇති ව්‍යාපාර අල්ලා ගැනීමට කටයුතු කරන ලෙස ද දැන්වීය. බටහිර රටවල්වල බැංකු පෙට්‍රොල්වෙලින් (පැට්‍රෝලියම් මුදල්) පිරෙන්නට වූ විට ආක‍්‍රමණයට පහසු වන ආකාරයට එම මුදල් ආසියාතික රටවල මුස්ලිම්වරුන්ට ලබා දෙන්න විය.
මෙසේ ආධාර ලබා ගත් රටවල් අතර ලංකාව ද එකකි. දෙමළ ජනතාව ඊළාම්වාදය මෙන් මුස්ලිම් ජනතාව ‘‘මුස්ලිම් මූල ධර්මවාදය’’ න්‍යායාත්මක ආවරණය සැපයීය. සමාජය තුළ මුස්ලිම්වරු මැර බලය තහවුරු කර ගැනීම සහ ආර්ථික කොල්ලය සිකුරාදා දිනවල මුස්ලිම් පල්ලිවල යාඥාව පැය 1/4 ට සීමා වී ආර්ථික හා සාමාජික ආක‍්‍රමණය වැදගත් සාකච්ඡුාව විය.
මුස්ලිම්වරු තම මුදල් බැංකුවල ඉතිරි නොකර පල්ලියේ ඇති අරමුදල්වල තැන්පත් කරන්නට වූහ. නැතිබැරි මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ඇති හැකි අය වීමට ද, පාසැලින් අස් වූ තරුණයන්ට ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයට අවතීර්ණවීමට ද පල්ලියෙන් උපදෙස් අත දීම් හා මුදල් ආධාර සපයන්ට ද වුණි.
පොතුවිල් වැනි නගර නව මුස්ලිම් ජනාවාස ලෙස නැගී එන්නට විය. ආර්ථිකයෙන් බලවත් වන තරමට සාමාජිකවද තම ආධිපත්‍යය ඔවුහු ප‍්‍රකාශ කළහ. පාසල් ශිෂ්‍යයන්ට හා තරුණයන්ට සුදු තොප්පිය පැළඳීමට බල කරන ලදි. ශිෂ්‍යාවන්ට හා තරුණියන්ට ‘‘පර්දාව’’ ම`ගින් මුහුණ හා ඔළුව වැසීමට බල කරන ලදි.
මුස්ලිම් පවුල් හත අටක් පමණක් ඇති විට දී පවා පල්ලි සෑදීමට බල කර ආධාර මුදල් ලබා දුණි. තිබෙන මුස්ලිම් පල්ලි තට්ටු ගණනින් උසට අභිමානවත් ලෙස සෑදීමට මුදල් ආධාර සපයා දුනි. ව්‍යාපාරික ධනවත් පවුල්වල මුස්ලිම් තරුණයන්ට සිංහල - බෞද්ධ ප‍්‍රභූ පවුල්වල තරුණියන් සමග පෙම් සබඳතා ඇති කර විවාහ කර ගැනීමට පෙළඹවිණ. අළුත් කාර්, මෝටර් සයිකල් ආදියෙන් අවුත් ජැන්ඩියට ඇඳ පැළඳගෙන නගරවල කල්ලි ගැසී සිටීම හා තරමක මැර බලයක් පෑම ද මුස්ලිම් තරුණ කොටස් අතුරින් සිදුවිය. මුස්ලිමුන් සමාජයේ විශේෂ සමජ ස්ථාවරයක් බව පෙන්වීමට මෙසේ උත්සාහ දැරිණ. මුස්ලිම් බැංකු ඇති විය. ව්‍යාපාර කළමනාකරණ උපදෙස් සේවා බිහි වීම ඇරඹුණි.
මේ සියල්ලටම අමතරව ජනග‍්‍රහණය වැඩි කර ගැනීමේ උපාය මාර්ග යෙදවිණ. වැඩිවන ජනග‍්‍රහණයට අවශ්‍ය ඉඩම් ලබා ගැනීමට බලහත්කාරය හා උපාය මාර්ග යෙදවිණ. බොහෝ ඉඩම් ද අල්ලා ගෙන ඇති අම්පාර දිස්ත‍්‍රික්කයේ පොතුවිල් රෝහලේ ඉඩකඩ ඇති මාතෘ නිවාසයක් තිබිය දී ගැබිණි මව්වරු දරු උපත සඳහා යාබද ලාහුගල රෝහලට ඇතුළු වී දරුවා බිහි කළේ දරුවාගේ නිජබිම ලාහුගල ලෙස උප්පැන්නයේ සඳහන් කර ගැනීමටය. 
මේ අතර උසාවිවල ෂාරියා නීතිය අනුව නඩු ඇසීම් ද ඇරඹුණි. අද එවැනි උසාවි දුසිම් ගාණක් මෙරට ඇත.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මුස්ලිම් ඡුන්ද තමන්ට නැති වී යාවි යැයි බියෙන් මෙතෙක් රජය කර වූ දේශපාලන පක්‍ෂ දෙක නිහඬව බලා සිටියහ. අදත් තත්ත්වය එයයි. මුස්ලිම් කොංග‍්‍රසය ආරම්භ කිරීම සහ මුස්ලිම් අන්තවාදය වැඩෙමින් එන මුස්ලිම් ආර්ථික හා සාමාජික බලය හමුවේ දේශපාලන බලය ද ඇති කර ගැනීමට ‘‘මුස්ලිම් කොංග‍්‍රසය’’ අෂ්රොෆ් මහතා විසින් අරඹන ලදි. බද් - උද් - දීන් - මහමුද් අධ්‍යාපන ඇමතිවරයාගේ කාලයේ දී වෙනම ඉස්ලාමීය පාසැල් ඇති කළේ රටේ නීතියට පටහැනිවය. 
අනිත් ආගම්වලට එරෙහිව සටන් කරන ආකාරය පවා මෙම පාසල් විෂයයන්ට ඇතුළත්ය. 2012 දී දඹුල්ලේ පූජා නගරය තුළ පවත්වාගේන ගිය මහා අනවසර මුස්ලිම් පල්ලිය මෙරට ආන්ඳෝලනයට ලක් විය. එය පිහිටි ඉඩම දඹුල්ලේ උදුමාන් මුදලාලිට අයත් එකකි. එහෙත් මීට අවුරුදු 30 ට පෙරත් මුදලාලි සිකුරාදාට යාඥාවට ගියේ මඩාටුගම හෝ ගලේවෙල පල්ලියටද. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය දියුණු වන තුරු දඹුල්ලේ පල්ලියක් නොවීය. නමුත් පූජා භූමියේ පිට පල්ලියකට ඉඩම් ලබා දීමට රජය යෝජනා කළ විට මුස්ලිම්හූ එක`ග නොවූහ. ඔවුන්ගේ ආක‍්‍රමණික චේතනාව ඉන් පැහැදිලිය. 
එල්. ටී. ටී. ඊ. සංවිධානය 2009 දී වැටීයාමෙන් පසු ඇති වූ දෙමළ ජාතිවාදී පසුබෑමෙන් ධෛර්යය ලබා ඇත්තේ මුස්ලිම් ජාතිවාදයයි. ආණ්ඩුක‍්‍රම ලෝකයට ණය වී රටේ නිෂ්පාදනය අඩු වී, සංචාරක කර්මාන්තය මත ලංකා ආර්ථිකය ලෝකයට අදූරදර්ශී ප‍්‍රතිපත්තියක් මත රැදී සිටී. 
මුස්ලිම්වරු දේශීය හා ජාත්‍යන්තර වෙළඳාම තුළ බලවත් වූ මූල්‍ය ශක්තියෙන්ද මුස්ලිම්වරු තමන්ගේ ආගමික නීති ක‍්‍රියාත්මක කිරීමේ නීති විරෝධී ක‍්‍රියාවල ද යෙදෙමින් තම බලය උර ගා බලති. අයිතිවාසිකම් ඉල්ලා කෑ ගසති. එබැවින් පළමුවෙන්ම මුස්ලිම් අයිතිවාසිකම් මොනවාදැයි ප‍්‍රසිද්ධියට ප‍්‍රකාශ කළ යුතුය. 
ඊට හේතුව එවැන්නක් ගැන රට තාමත් නොදැන සිටීමය. කෙසේ වුවද දේශපාලන ක්‍ෂේත‍්‍රය අල්ලා ගැනීම මුස්ලිම් සිහියනයක් පමණක් වනු ඇත.
මුස්ලිම් තරුණයන් අනිත් සිංහල තරුණියන් දූෂණය වීම සහ අන්තවාදී කල්ලි බිහි වීම.
මේ වනවිට නිල නොවන සංඛ්‍යා දත්තා අනුව මහනුවර ප‍්‍රදේශයේ පමණක් සිංහල ප‍්‍රභූ පවුල්වල තරුණියන් 3,000 කට අඩු හෝ වැඩි ප‍්‍රමාණයක් මුස්ලිම් තරුණයන් විසින් රවටා දූෂණයට ලක් වී ඇති බවට දැන ගන්නට ලැබී ඇත. මෙම තරුණියන්ට සිදු වී ඇත්තේ තමන්ට ලැබෙන දරුවා ද තමන් ද මුස්ලිම් ආගම වැළඳගෙන මුස්ලිම් ආගමිකයෙකු හා විවාහ වීමයි.
මෙම තත්ත්වය, ඉතාම මීට වඩා බරපතල ලෙස මාතලේ සහ ගම්පොළ නගරවල සිදුවේ යැයි වාර්තා වේ. අනෙක් පැතිවල ද සාපේක්‍ෂව සිදුවෙමින් පවතින බවට ද වාර්තා වේ.
අල් මද්රාස සහ අල් මධුර නමින් 1970 - 1970 රාජ්‍ය සමයේ ආරම්භ කරන මුස්ලිම් පාසැල් දෙක වෙයි. මේවා රජයේ මුදල්වලින් නඩත්තු වන අතර, මුස්ලිම් ආගම ඉගැන්වීම මුල් කරගෙන ඇරඹී පාසැල් වන අතර අන්තවාදී මුස්ලිම් ආගම බිහි කිරීමේ මූල බීජය ව්‍යාප්ත කිරීමට අනුබල දීම මෙම පාසැල් මගින් කටයුතු සිදු කරයි. මාලිගාතැන්න, තිහාරිය, නුවර යන අකුරණ පාලන මධ්‍යස්ථාන ලෙස ක‍්‍රියාත්මක වෙමින්, ලංකාවේ මුස්ලිම් පහත සඳහන් කල්ලි ක‍්‍රියාත්මක වේ. මජීඩා ජිහාඞ් ඔසාමා ඉස්ලාම් තරුණ ශක්ති සංවිධාන (හකීම් මහතා මූලිකත්වය දරයි.) සමහරක් රහස් සංවිධාන යුධ (මිලිටර්) පුහුණුව ලබා දෙන බවට ද වාර්තා වේ.
ජිහාඞ් යන වචනයේ තේරුම ආගමික යුද්ධයයි. එනම්, ශුද්ධ වූ යුද්ධයයි.
එනම් ලොව මුස්ලිම් අන්තවාදීන්ගේ ප‍්‍රධාන අරමුණ ආගමික ආක‍්‍රමණ තුළින් ත‍්‍රස්තවාදය පතුරුවා බලය පිහිටුවා ගැනීම තුළින් ශ‍්‍රී ලංකාව ද මුස්ලිම් රාජ්‍යයක් ලෙස පරිවර්තනය කර ගැනීමයි.
උපුටා ගැනීම - ආචාර්ය සූරිය ගුණසේකර.
හෙළ ගුප්ත ඖෂධවේදී ආර්. නන්දන
අපගේ පිටුවට පැමිණ Like කර අපිව සවිමත් කරවන්න - https://www.facebook.com/CharaPurusha

Sunday, April 26, 2015

ගැමුණු කුමරුනි කීර්ති කුමරුනි ඔබ විසින් රැ ක දුන් දේශයයලි විනාශය හමුවේ ය

Posted on April 24th, 2015-ධර්මසිරි සෙනෙවිරත්න


පුංචිම  පුංචි කාලයේදීත්  ගැමුණු කුමරු  හිතුවේ රට ගැනය පියා සමග  නොහොඳ නෝක්කාඩු  වුනෙත් එනිසාය  අතපය හකුලා ගෙන නිදා ගෙන  තම  වේදනාව  සහ අධිෂ් ට්හා නය පෙන්වුයෙත් සිංහල බෞද්ධයන් රැකගැනීමේ සටන  අත්‍යවශ්‍ය දෙයක්  නිසය් .පුංචි කීර්ති කුමාරයා කර කොළ කමින් වයස 12 සිට බික්ෂුන් වහන්සේගේ ආරක්ෂාව යටතේ  කැ ලේ හැංගී යුද හරඹ පුහුණුවෙමින් දුක් වින්දේ  සිංහලේ රකීමටය . අනේ ඔබ දෙදෙනා වින්ද දුක් කන්දරාව දැන් ඉන්න තරුණ න්   දන්නේ නැත ඉතිහාසය මෙලෝ හසරක් නුගත් උන් දන්නේ බය්ලා නටමින්  වල්බූරු නිදහස  භුක්ති වි දී න්නත් පමණයජේත්තු ජීවිතයකට ඉඩ ඇත්නම් උන් ඊලාමය යටතේත්  බය්ලා නටමින් සිටිනු ඇත .
                                                                        2015 අප්‍රේල් 14 අලුත් අවුරුදු දවසේ  කාතන් කුදියේ ඉස්ලාමික කෞතුකාගාරයක්  විවුර්ත කර  ඇත පැරකුම්බා රජ දවසෙත්  රජු යටතේ මුස්ලිම් වරු ඇමතිවරු වී සිටි බවත්  සිංහල දේශයේ  පේෂ කර්මය හා යකඩ කර්මාන්තයේ මූලිකයන්  හා ආදිතමයන්  මුස්ලිම් වරු බවත් එහි දක්වා ඇත .  මුස්ලිම් ඇමැතියන්ගේ පිලිරු  යය පිලිරූ හදා ඇත . දැන් මුන් හදන්නේ  දෙමලු මෙන්ම මුස්ලිම් වරුද  ලංකාවේ ආදිතමයන් යය දරුවන්ට ඒත්තු ගැන්වීමටය  මේවා ඉගෙන ගත දෙමල දරුවෝ වසර 30 ක් අපව විනාශ කළහ   මයිත්‍රී රනිල් රජයේ  අලුත් මුස්ලිම් ඇමතියා ලවා රජය මේවා කරවන්නේ  මුස්ලිම් චන්ද ගෙන සිංහල බලය නැතිකිරීමේ රනිල්ගේ අභිප්‍රාය ඉටු කිරීමටය රනි නාදය මානුෂික මෙහෙයුම් වලක්වා ප්‍රභා බේරා ගැනීමට  2009 දී  මැදවච්චි  පාමංකඩ  වැනි නොසන්ඩාල කතා කියමින් මහින්ද  මානසිකව වට්ට වීමට කටයුතුකළ හැටි මේ මොහොතේ  මතක් කර ගන්න මගේ  දරුවනි . සෝම හාමුදුරුවෝ මරා ගත අ  ය දැන් බුරුතු පිටින් හාමුදුරුවරු බිලීබා ගනිති මාදුළුවාවේ සෝභිත හිමි එදා ජාතියේ මුරදෙවන්ගේ පලමුවෙනියාය  එහෙත් ඉන්දියානුවොත් බට හිරයොත් එතුමා  විකුර්තිකළහ රතන චම්පික ආදීන් නම් හැමදාම ප්‍රතිපත්ති වෙනස් කලඅ  යය් හෙළ උරුමය යන නම එපාකරවන්නට  පරයෝ රනිල් ලවා මොවුන්ද බිලීබා ගත්හ . ගමේ මිනිහෙකුවූ මයිත්‍රී  දැන් මුන්ගේ හිරභාරයෙය.  ජේ ආර් 1932 දී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කල යුත්යය්  සන්දේශයක් ඉදිරිපත් කල බව දන්නේ   මුහුණු පොත් බුවෝ කී දෙනාද . දැන් නිකන් දෙන  වය්  මගින් ගම්වල  සිංහල බෞද්ධ දේශප්‍රේමීන්ද  ”’හය්   ෆය් ” කරගන්නට රජය උත්සාහ ගන්නේ   නුතන මෙවලම් වලට ගිජුවූ විට ජාතිය අමතක වෙන   ප්‍රේත කුම්භාන්දයින්  ලංකාවේ සෑහෙන්නට ඉන්න නිසාය  .  අශ්රෝෆ්ෆ් ගේ කාලයේ කුරගල  බොරු සෙල්ලිපි  කොටවා ඒ භුමිය  මුස්ලිම් පුදබිමක් බව ඔප්පු කරන්නට   උත්සාගත් හ. ලත් තැන මේවා ලොප් නොකර සිංහලයෝ  බට හිටයන්ගේ ඉඳුල් කකා ඉන්දියානුන්ගේ පරිප්පු කකා සිටි නිසා   අද ලංකා පොලිසිය ත් අලුත් රජයත්  මුස්ලිම් අබුසාලියාට බයය . ඩී එස්     නම් එජා පයේ නිර්මාතෘ වරයා කන්නන් ගරගේ නිදහස් අධ්‍යාපනයට විරුධව  ක්‍රියා කලේ අය දය  අලුත් තරුණයෝ දන්නා වාද සිංහලයා ඉගෙන ගෙන ඉහල තනතුරු වලට ගියොත් බටහිරයන් ඩී  එස් ගෙන් බලා පොරොත්තුවූ  වහල්  ගැතිකම  සමාජයෙන් තුරන් වන බව ඔහු දන්නා නිසා ””’  මුන් ඔක්කොම ඉගෙන ගත්තොත්  පොල්ගෙඩියක් කඩා ගන්න වත් එකෙක්  ඉතුරු වෙන්නේ නැහැ”’ ඔහු කීවේ එනිසය්  .  කන්නන්ගර නිදහස් අධ්‍යාපන පනත අනුමත කරවා ගත්තේ ඩී  එස් රටින් පිටවූ අවස්තාවකය .. ඩී  එස්  මේ නිසා කන්නන්ගර චන්දයෙන් පරදවන්නට වැඩ කළේය  .ඒ ජා පය හැමදාම කලේ  මේවාය ඩී  එස් ඩඩ්ලි ටිකක් හරි හොඳ වුනත් අනිත් උන් නම්  අසමත්ජාතියෝය  මෙයි න අන්තිම ද්‍රෝහියා රනිල්ය   චන්ද්‍රිකා නම් චව්ර  ගැහැණිය රනිල්ටම උපන් ගැහැනියකි  මේ දෙන්නා මයිත්‍රී විනාශ කර ඇත  ඉන්දීය මෝඩි අනුගමනය කරන මෝඩයෙකු බවට මයිත්‍රී පත් කලේ මුන් දෙන්නාය   තමන්ටන්  පිටරටි  ඇති තෙරපුම ගැන  දැන් මයිත්‍රී මැසිවිලි කියය්  තැන තේරෙනවද   මගේ දරුවනේ  මේවා දන්නා අයගේ බඩ  පපු  දනවා දරුවනේ හිරුනොබසින අධිරාජ්ජයටවත් සිංහල බෞද්ධයන් 4% කට වඩා කිතුනුවන් කර ගන්නට නොදී දේශය ආගම රැක  ගත් දේශ ප්‍රේමීන් නොහිටින්නට උඹලා එක්කෝ දෙමළය කිතුණුය නැත්නම් මුස්ලිම්ය . සිංහලයන් විසින් තනා  හදා වඩා  වසර දහස් ගණනක් රැකගත් එකම දේශය නැතිකරන්නට  යහපාලන යය කියන   ය. ම පාලකයින්ට ඉඩ දෙන්න එපා දරුවනේඋතුරේ සිටි 25000 ක්සින්හලයන් කෝ කොලඹ  දෙමලු  අල්ලා ගත්තේ කොහොමද  අධි ආරක්‍ෂිත කලාප  වල ඉඩම් දැන් ආපසු  දෙන්නේ  සිංහල දේශය රක ගන්නටද  බැසිල්  ගොඨ  මහින්ද අත්අඩංගුවට ගන්නට වලිකන ආණ්ඩුව විග්නේශ්වරන් රටට විරුද්ධව කරනදෙවල් ගැන නොසොයන්නේ අය ‘ ඊලාමය  ප්‍රකාශ කල රටින් පැනගිය  වර්ධරාජා පෙරුමාල් ලංකාවට  නැවත ආවේ මේ යහපාලන  කාලයේ ය මහින්ද හිටියා නම්  මේ ත්‍රස්තයා එය් ද.  වෙනස තේරෙනවද . 
                                                      අඩුම ගනනේ  රනිල් චන්ද්‍රිකාගෙන්   මය්ත්රීව වත් බේරාගන්නට සටන් කරන්න  මේ මනුස්සයා  අරුන් විසින්  විකුර්තිභාවයට පත් කර ඇත .  ඒ බය්යා අර ටෝය්ය ලාට වඩා””’ හොඳ””’ වියහැක අඩුගනනේ උත්සාහයක් වත් ගන්න . පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා තිබු බෞද්ධ විහාර නටබුන්   අද දෙමල කක්කුස්සි හැදීමට අරගෙන ඇතිබව ඔබ දන්නවාද .එජා පයේ ම සිටි  සිරිල් මැති ව්  විසින් පල කල   සිංහල බෞධ්ධයිනි අවදිවව්   පොතේ ඇති එදා පැරණි විහාරාරාම ගැනවත් එජා පයෝ කියවා නැද්ද  සිරිල් ව එළවා දැම්මේ  ජේ ආර් ය .
                                                   මහින්ද බලය තිබු විට 13අ අහෝසි නොකිරීමේ වැරැද්ද  නිසා අද රනිල් ද්‍රෝහියා බලයට පත්විය  ප්‍රභා මරුමහින්ද පසුව පිටරටුන් ට ටිකක් බය වුනා විය හැක  . එහෙත් එය අහෝසි කරවා ගත හැක්කේ මහින්ද හැර රනිල් ලවා නම් නොවේ එනිසය් නැවත මහින්ද අවශ්‍ය රට බේරාදී  ගෝඨා  වැනි සුදුසු කෙනෙක් පත්කර මහින්දට වීරයෙක් ලෙස විශ්‍රාම ගිය හැක 
                  ගැමුණු පුතනුවනි        කීර්ති පුතනුවනි   නැවත සිංහලේ ඉපදී  නුතන නොදරුවන්  ට අපේකම හඳුන්වා දෙන්න  මාගේ දේශය රැ  ක දෙන්න   දැන් ඇත්තේ ඇති බිහිසුනුම අවස්තාවය්     සිංහලේද   ඊලාමයද ? දෙකෙන් එකක් තෝරා ගන්න දරුවනි    විහාර මහා දේවී මාතාවනි ඔබවැනි වීර මාතාවන්ගේ කුසින් ඉපදුන දරුවෝ   අද විනාශය අභිමුඛයේය    ඉන්දියාවේ හා බටහිර  ම්ලේච්චයින්ගෙන්  රට බේරා ගෙන රනිල් වැනි උන්ගේ ඒජන්තයින්  අවීචි මහා නරකාදියට දක්කන කෙනෙක් වහාම රටට අවශ්ෂ්‍ය ය  

අනුග්‍රහය ලංකා වෙබ්

Thursday, April 23, 2015

මුස්ලිමුන් අද දෙමළ කතා කරන්නේ ඇයි ?

මුස්ලිම් ආගමට හැරුණු හින්දු තරුණයෙක්ගේ විවාහ උත්සවයක් 
භූගෝල විද්‍යාව යටතේ ඉගැන් වූ පාඩමක් වූයේ ‘‘කාන්තාරවාසීන්’’
යන්නය. මෙම කාන්තාරවාසීන් නම් අරාබින් (මුස්ලිම්* ප‍්‍රමුඛ
ඉස්ලාමිකයන්ය.
ගස්කොළන් නොවැවෙන මෙම පරිසරවාසීන් ආදියේ සිටම සතුන්
මරාගෙන කෑම, කොල්ල කෑම හා ආක‍්‍රමණය, වහල් සේවය
ගොඩබිම හා මුහුදු වෙළඳාම, අශ්වයන් හා ඔටුවන් ඇති කිරීම ආදිය
කළහ
.
7 වැනි සියවසේ දී පහළ වූ නබිනායකතුමා (අරාබියේ* ඉස්ලාමය
දේශනා කළ විට මුළු අරාබිකරයේ ගෝත‍්‍ර සියල්ල (සත්ව පාලන -
එඩේර ගෝත‍්‍ර) ආගම යට‍තේ එක්සත් වූහ. එක්සත් වූ මෙම
ඉස්ලාමිකයන් යුධ දක්‍ෂයන් හා කොල්ලකරුවන් වීම නිසා කුරාණය
ඊට ප‍්‍රබලව අනුබල දීම නිසාත්, හාත්පස ලෝකය ආක‍්‍රමණය
කරන්නට හා කොල්ලකන්නට වූහ.
මැද පෙරදිග අරාබි - ඉස්ලාම් බලය ව්‍යාප්ත වූ පසු යුරෝපයේ
තුර්කියට හා 10 සියවසේ දී ඉන්දියාවේ වයඹ දිගට ද පැතිරුණහ
මුළු මහත් භාරතයම මුස්ලිම් ආධිපත්‍යයට (දිල්ලි සුල්තාන්) යටත් වී
12 වන විට අලා - උද්දීන් - ඛල්ජි විසින් චෝල, පාණ්ඩ්‍ය හා කේරළ
දේශයන් දක්වා තම ආධිපත්‍යය පැතිරුව ද ලංකාව කරා එම ආක‍්‍රමණ
ඒම සිදු නොවීය.
අරාබි ආගම වූ ඉස්ලාමය වැදගත් සියළු දෙනා අරාබි ජාතිකත්වය වන
‘මුස්ලිම්’’ යන්න භාවිතා කළහ. ඊට පළමුව අරාබියේ විසූ අය
පමණක් අරාබි වූහ. මුස්ලිම් යනුවෙන් ජාතිකත්වයක් නොවූහ.
මුස්ලිම්වරු මෙරට වෙළඳ විදේශිකයන් ලෙසටය. අනුරාධපුර යුගයේ
පටන් අරාබි වෙළඳුන් ලංකාවේ වෙළඳ කටයුතු කළ ද ඔවුහු පූර්ණ
විදේශික වෙළඳුන් ලෙස මාතොට, යාපා පටුන, ගෝකණ්ණ, මද්ද
කලාපය (මඩකලපුව), හම්බන්තොට යන ප‍්‍රධාන වරායන් ආශ‍්‍රිතව
තාවකාලිකව නැවතී සිටියහ. ඔවුනගේ අඹු දරුවන් අරාබියේ වූහ. අප
නිරිත දිග තෙත් කලාපයේ කෝට්ටේ අගනුවර කර ගැනීම සමග
කුරුඳු, ගම්මිරිස්, පුවක්, පොල්තෙල් ආදී වෙළඳ ද්‍රව්‍ය වැදගත් විය.
ගාල්ල, බේරුවල, කොළඹ, මීගමුව, හලාවත ආදී අළුත් වරාය
ජනාවාසයන් ද බිහි විය. මෙරට වරායන්හි වූයේ දකුණු ඉන්දියානු
දෙමළ වෙළඳුන් නොව මුස්ලිම් වෙළඳුන්ය. ‘‘සැමොරින්’’ ඔවුනගේ
නායකයා විය. මෙකල වෙළඳාම් කිරීමට තුවක්කුව අවශ්‍ය වූයේ
තුවක්කු ඇති පෘතුගීසීන් ද මෙම කලාපයේ වෙළඳාම අවතීර්ණ වූ
නිසාය.
මුස්ලිම්වරු සිංහල රජුන්ගේ සරණ පැතීම :-
පළමුවෙන් පෘතුගීසීන් සමගත්, දෙවනුව ලන්දේසීන් සමගත් ගැටීමට
මෙරට සිටි මුස්ලිම් වෙළඳුන්ට සිදු විය. ඊට හේතුව නම් පෘතුගීසීන් හා
ලන්දේසීන් හුදෙක් වෙළඳාමට ලංකාවට එ්ම හා මුස්ලිම් වෙළඳුන්
වෙළඳාමේ යෙදී සිටි වරායන් ආශ‍්‍රිතව වෙරළබඩ ඔවුනේග
ආධිපත්‍යය ද පිහිටු වී නිසාය. 16 වැනි සියවස අග දී I විමලධර්මසූරිය
රජුනගෙන් ඇරඹුනු උඩරට රාජ්‍යයත්වය තුළ සිංහල රජු බලවත් හා
ආරක්‍ෂිත පාලකයෙක් විය. පළමුව පෘතුගීසීන්ගෙනුත්, පසුව
ලන්දේසීන්ගෙනුත් සිදු වූ අතරවයන් නිසා උඩරට රජු වෙත සරණ පතා
ගිය මුස්ලිම්වරුන්ට රජු විසින් සරණ සපයන ලදි. යුධ කටයුතුවල දක්‍ෂ
අයට රජුගේ හමුදාවල සේවය ලැබුණි. සෙසු අය ගොවිතැන් බත්
කරගෙන ගමෙහි ජීවත් වීමේ ප‍්‍රතිඥාව පිට පදිංචි කරන ලද අතර,
උඩරැටියන්ට අවශ්‍ය රෙදිපිළි, ලූණු, ගම්මිරිස් හා කරවල ආදිය
වෙළඳාම් කිරීමට ද අවස්ථාව ලබා දුනි. උඩරට රජුගේ ජා හමුදාව හා
මැලේ හමුදාව මෙසේ සකස්වින. මේ සියළු දෙනා 1815 දී ඉංග‍්‍රීසීන්
විසින් මුළු රට අත්පත් කර ගැනීමට ප‍්‍රථම සිංහල කතා කරමින් සිංහල
ජන ජීවිතයට අන්තර් ග‍්‍රහණය වී සෙනරත් රජු විසින් තමා වෙත පලා
ආ මුස්ලිම් වෙළඳුන් 400 ක් නැගෙනහිර පළාතෙහි පදිංචි කරවන
ලද්දේ ද උඩරට පදිංචි කර වූ කොන්දේසි මතමය.
එම කොන්දේසි නම්,
01. මෙම අය සිංහල කතා කරන්නන් වී සිංහල ස්ත‍්‍රීන් හා විවාහ විය
යුතුය.
02. මෙරට නිෂ්පාදන රටාව වන ගොඩමට ගොවිතැන් වවාගෙන කෑ
යුතුය.
03. ඔවුන්ට උපදින දරුවන් මෙරට සංස්කෘතියට අනුව ඇතිදැඩි කළ
යුතුය.
එබැවින් වර්තමානයේ සිටින දෙමළ කතා කරන මුස්ලිමුන් කිසිම
අයුරකින් උඩරට රජු විසින් රට තුළ පදිංචි කර වූ අය නොවේ. ඉහත
කී මුස්ලිම්වරු ඉහත කොන්දේසිවලට යටත් ඔවුන් සිංහල කතා කරන
බුද්ධාගම වැළඳ ගත් සිංහලයන් බවට පත්විය.
මුස්ලිමුන් අද දෙමළ කතා කරන්නේ ඇයි ?
1832 කෝල්බෲක් කොමිසමේ වාර්තාවට අනුව දැකිය හැක්කේ
කැප්ටන් ස්නයිඩර් (පසුව මේජර්* විසින් කොමිසම හමුවට ඉදිරිපත්
කරන ලද සන්දේශයයි. එකී කියැවෙන පරිදි 1820 පටන් ඔහු
පළමුව කොළඹ - නුවර පාර ලකුණු කිරීමටත් ඉන්පසු පාර සෑදීමටත්
මුල් වූ ප‍්‍රධාන ඉංජිනේරුවෙකි. යුද හමුදා ඉංජිනේරුවරයෙකු ව ඔහු
තම අත්දැකීම් විස්තර කරයි. උඩරැටියන් පාරේ කුලී වැඩ කිරීමට
අකමැති වූයේ ඔවුන්ගේ ඉඩම් කොල්ල කා එමෙන්ම 1818 දී එ්වා
ගිනි තබා විනාශ කරන ලද ඉංග‍්‍රීසි පාලකයන් යටතේ වැඩ කිරීමට
ඇති අකමැත්ත නිසාත්, සිංහලයන් ඉතා පෞඪ ජාතියක් වූ නිසාත්ය.
එබැවින් චෝල, පාණ්ඩ්‍ය, කෝරළ යන දකුණු ඉන්දියානු රටවලින්
කුලීකරුවන් ‘‘දක්කාගෙන’’ ආහ මදී පාඩුවට ඕර්මුස්, එ්ඞ්න්,
යේමන්, මලක්කා, ජාවා යන රටවලින් විවිධ භාෂා කත කරන
ඉස්ලාම් ආගමිකයන් ද (මුස්ලිම්) ගෙන ආහ. පාරේ කුලී වැඩ කිරීමේ
පහසුව තකා මෙම විවිධ ඉස්ලාමිකයන් ද, ස්නයිඩර් හැඳින් වූ පාරේ
භාෂාව වූ ‘‘දෙමළ බස’’ කතා කිරීමට පුරුදු වූ සැටි කැප්ටන් ස්නයිඩර්
විස්තර කර ඇත. මේ ඔහුගේ පාලනය යටතේ පාර ඉදි කිරීමේ
කම්කරුවන් තුළ සිදු වූ සමාජ වෙනසකි.
මෙසේ දෙමළ බස කතා කරන මුස්ලිමුන් යනු පාරේ වැඩට ඉංග‍්‍රීසීන්
විසින් ගෙනා කුලීකරුවන්ගෙන් පැවතෙන අය වෙති. මහා මාර්ග හා
මුස්ලිමුන් පාරවල් ඇති වීම සමග සිංහල මිනිසුන් ගොවිතැන්
ක‍්‍රමයෙන් ඉවත් වූහ. ගමෙන් ඉවත් වී පාරවල් අයින පදිංචියට ආහ.
පාරවල් එකතු වන මංසන්ධිවල නගර ඇති විය. සිල්ලර කඩ හා
කෝපි කඩ ඇති වුණි.
මේ අතරතුර 1832 දී කෝල්බෲක් නිර්දේශයක් වුනේ සිංහල
නොවන ජන කොටස් මෙරට තුළ ඇති කර වර්ධනය වන්නට
හැරීමය. සමාජය බෙදීම ඔහුගේ අරමුණ විය. මේ අධිරාජ්‍ය
ප‍්‍රතිපත්තියයි.
අවුරුදු 15 ගිවිසුම් මත (කුලී වැඩ කොන්ත‍්‍රාත්* මහා පරිමාණයෙන්
1820 දී ගෙන ආ පළමු කුලීකරුවන් පිරිස 1835 දී සේවය අවසන්
කර (විශ‍්‍රාම ගන්වා) ආපසු තම රටට යැවීම ගිවිසුමේ සඳහන් වුව ද
එය වෙනස් කර කෝල්බෲක් නිර්දේශ 1833 පටන් ක‍්‍රියාත්මක වූහ.
පළමු වැනි දෙමළ කම්කරු පිරිස් උතුරේ යාපනය අර්ධ ද්වීපයේ දී
මුස්ලිම් කම්කරු පිරිස නැගෙනහිර පළාතේ පදිංචි කරවන ලදි. දැන්
මෙම අළුත් පිරිස් දෙක බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් වැසියන් වූහ.
සිංහලයින් ද අධිරාජ්‍යයේ යටත් වැසියන් වූ නිසා රට තුළ දෙමල හා
මුස්ලිම් යන අධිරාජ්‍ය යටත්ාවසී වර්ග දෙකක් ද 1835 සිට ඇරඹුණි.
එබැවින් මුස්ලිම්වරුන් සහ දෙමළ ජනතාව 1835 දී බි‍්‍රතාන්‍යය
අධිරාජ්‍යය විසින් මෙරට ඇති කරන ලදි. මහා මාර්ග හා මුස්ලිම්
වෙළඳ කටයුතු ලංකාව නැමැති සරුසාරවත් රට තුළ නිදහසේ ගමන්
කිරීමට හා වෙළඳාම් කිරීමට මෙසේ පදිංචි කරවන ලද විශ‍්‍රාමික
මුස්ලිමුන්ට හැකි විය.
මේ වනවිට රට පුරා පාරවල ඉදිවෙමින් පැවතුණි. වෙළඳාම පමණක්
හුරුපුරුදු වූ ගොවිතැන් නොදත් මුස්ලිම් මාර්ග කම්කරුවන්ගේ ඊළග
පරම්පරාව 1850 පමණ වනවිට රට තුළ සංචාරක වෙළඳුන් වූහ.
පොට්ටනිය හිස තබා ගත් සංචාරක මුස්ලිම් වෙළඳුන් ගැන ගැමි
කතාන්තර බහුලය. ‘‘සයිබු නානා’’ රෙදි වෙළෙන්ඳා සම්බන්ධ කතා
පන්තිය මෙය මුස්ලිම් ක‍්‍රියාකාරීත්වය විදහා දක්වන කැටපතකි.
කපටිකම් හා වංචාව ඔවුන්ගේ ලාභ ලැබීමේ මූල ධර්ම විය.
පාරවල් හොඳින් සෑදී තිබූ 19 වන සියවස අවසන් වන විට
මංසන්ධිවල ‘‘තම්බි කඩ’’ ඇතිවීම ද සිදුවිය. ඔවුහු ගැමියන්ට ණයට
මුදල් දීමත් ණයට බඩු ලබාදීමත් කර ගණන් වැඩියෙන් ලියා අධික
ලාභ ලැබූහ. සංචාරක මුස්ලිම් පොට්ටනිකාරයා හා තම්බි කඩය හිමි
තම්බි මුදලාලි 20 වන සියවස ඇරඹෙන විට ලංකාව පුරා පැතිරී
සිටියහ.
පසුගිය අවුරුදු 10 - 20 අතර කාලයේ දී මෙම තම්බි
සංචාරක වෙළඳුන් අප සමාජයේ දැකිය හැකි වූ අතර, අදටත්
‘‘බොම්බයි මොටයි’’ කරුවන් අප සමාජයේ සංචාරක වෙළඳුන් ලෙස
මෙම මුස්ලිම්වරු ක‍්‍රියාත්මක වේ.
මුස්ලිම්වරු ව්‍යාජ ඉතිහාසයක් ගොඩනැගීම මින් වසර 20 ට පමණ
පෙර ඉතිහාසය මහාචාර්යවරියක ලක්‍ෂ 12 ක් ගෙවා ලංකාවේ ව්‍යාජ
මුස්ලිම් ඉතිහාස ග‍්‍රන්ථයක් ලියවා පළ කර තිබුණි.
එහි කියැවෙන අයුරු ලංකවේ මුස්ලිම් ජනාවාස අවුරුදු 1,000 ක්
පැරණිය. එනම්, ක‍්‍රි. ව. නවසිය ගණන් දක්වාය. මේ සැස්නි
මොහොමඞ් විසින් වයඹ දිග ඉන්දියාවේ කාබුල් ප‍්‍රේදශය ආක‍්‍රමනය
කර සැස්නියේ මුස්ලිම් පාලනයක් පිහිට වූ ආදිම වකවානුවයි. මේ
ආක‍්‍රමනය ලංකාවට ද ව්‍යාජ ලෙස සම්බන්ධ කර දැක්වීම එම
ග‍්‍රන්ථයේ ඇතුළත්ය. ප‍්‍රධාන වරායන් ආශ‍්‍රිතව අරාබි වෙළඳුන් තම
සුපුරුදු විදේශ වෙළඳ තත්ත්වයන් තාවකාලිකව නතර වී වෙළඳ
කටයුතු කරගනෙ යාම පමණක් මෙකල සිදු විය. සෙනරත් රජු විසින්
මඩකලපුව අසළ පදිංචි කර වූ මුස්ලිමුන් 400 සිංහල කාන්තාවන් හා
විවාහ වීමෙන් වත්මන් මුස්ලිමුන් ඇති විය යන අද මුස්ලිම්
දේශපාලනඥයන්ගේ කියුම ද අමූලික බොරුවකි.
ඊළාම්වාදීන් මෙන්ම තම ආක‍්‍රමණ ප‍්‍රතිපත්තිය ව්‍යාජ ඉතිහාසයක්
තුළින් සනාථ කිරීමට අද මුස්ලිම් ආක‍්‍රමණිකයන් උත්සාහ ගනිති.
නමුත් සැබෑ ඉතිහාසය විසින් දක්වන්නේ 19 සියවස අග රටතුළ ඇති
වූ මාර්ග පද්ධතිය සමගින් මුස්ලිම් වෙළඳ කටයුතු රට පුරා පැතිරුන
බවය.
එබැවින් මුස්ලිම්වරුන්ට, මෙම රට තුළ කිසිඳු අයිතියක්
නොමැත. -
උපුටා ගැනීම - ආචාර්ය සූරිය ගුණසේකර. හෙළ ගුප්ත ඖෂධවේදී
ඔබටම මෙය කියවීමෙන් වැටහෙනු ඇත සත්‍ය ....මේ සත්‍ය අනෙකුත් නොදන්නා අයටද ලබා දෙන්න
අවදිවව් සිහළුනේ.... අවදිවව් නොනිදා
කප් සුවහස් කල් වොරැඳි තුන් සිංහලේ
රකින්නට සිත අවි දරා
රකින්නට අත වෙර දරා
අවදිවව් සිහළුනේ.... අවදිවව් නොනිදා
http://www.facebook.com/wakandehatana

Wednesday, April 22, 2015

History of Islam in Sri Lanka

Islam in Sri Lanka is practiced by a group of minorities. The Muslim community is divided into three main ethnic groups: the Sri Lankan Moors, the Indian Muslims, and the Malays, each with its own history and traditions. The attitude among the majority of people in Sri Lanka is to use the term '"Muslim" as an ethnic group, specifically when referring to Sri Lankan Moors.

History of Islam in Sri Lanka
 With the arrival of Arab and Somali traders in the 8th century, Islam began to flourish in Sri Lanka. The first people to profess the Islamic faith were Arab and Somali merchants and their native wives, whom they married after converting to Islam. By the 15th century, Arab traders had controlled much of the trade on the Indian Ocean, including that of Sri Lanka's. Many of them settled down on the island in large numbers, encouraging the spread of Islam. However, when the Portuguese arrived during the 16th century, many of their descendants- the Sri Lankan Moors- were persecuted, thus forcing them to migrate to the Central Highlands and to the east coast of the country.
During 18th and 19th centuries, Javanese and Malaysian Muslims bought over by the Dutch and British rulers contributed to the growing Muslim population in Sri Lanka. Their descendants, now the Sri Lankan Malays, adapted several Sri Lankan Moor Islamic traditions while also contributing their unique cultural Islamic practices to other Muslim groups on the Island.

The arrival of Muslims from India during the 19th and 20th centuries has also contributed to the growth of Islam in Sri Lanka. Most notably, Pakistani and South Indian Muslims have introduced Shia Islam and the Hanafi school of thought into Sri Lanka, however although most Muslims on the island still adhere to the traditional practices of Sunni Islam.

In modern times, Muslims in Sri Lanka are handled by the Muslim Religious and Cultural Affairs Department, which was established in the 1980s to prevent the continual isolation of the Muslim community from the rest of Sri Lanka. Today, about 10% of Sri Lankans adhere to Islam; and there are approximately 5,000 mosques, with every mosque having a committee to look after the community affairs. Muslims of Sri lanka, mostly from the Moor and Malay ethnic communities on the island with smaller numbers of converts from other ethnicities, such as the Sinhalese.
The Ahmadiyya Muslim Community was established in Sri Lanka in 1915. But the other Muslim Communities consider Ahmadiyya as a separate non-Muslim religion.

Sri Lankan Moors
The Sri Lankan Moors make up almost 92% of the Muslim population and 9.23% of the total population of the country. They are predominantly Sunni Muslims of Shafi School. The Moors trace their ancestry to Arab traders who settled in Sri Lanka sometime between the eighth and fifteenth centuries. The Arabic language brought by the early merchants is no longer spoken, though various Arabic words and phrases are still employed in daily usage. Until the recent past, the Moors employed Arwi as their mother tongue, though this is also extinct as a spoken language. Currently, the Moors in the east of Sri Lanka use Tamil as their primary language which includes many loan words from Arabic. Moors in the west coast are fluent in Sinhala, an Indo-European language spoken by the Sinhalese majority in Sri Lanka, but use English within the community. Thus, the Moors are a multilingual ethnic and religious group, lacking linguistic cohesion. 
 
The Sri Lankan Moors lived primarily in coastal trading and agricultural communities, preserving their Islamic cultural heritage while adopting many Southern Asian customs. During the period of Portuguese colonization, the Moors suffered from persecution, and many moved to the Central Highlands, where their descendants remain.

Education
There are 749 Muslim Schools in Sri Lanka and 205 madras’s which teaching Islamic Education, and there is an Islamic university in Beruwala (Jamiya Naleemiya). In early 20th century there are few Muslim professionals in Accounts, Medical, Engineering, etc. But at present they are exceeding the national average. Due to lack of opportunity in Sri Lanka, many Muslim professionals are migrating to get jobs abroad, such as the Middle East, United States, Canada, Australia, and Europe.

East Coast Moors
On the eastern province of the country Muslims are predominant. East coast, Sri Lankan Moors are primarily farmers, fishermen, and traders. Their family lines are traced through women, as in kinship systems of the southwest Indian state of Kerala, but they govern themselves through Islamic law.

West Coast Moors
Many moors in the west of the island are traders, professionals or civil servants and are mainly concentrated in Colombo, Kalutara and Beruwala. Moors in Puttlam and Mannar predominantly make a living as prawn farmers, and fishermen. Moors in the west coast trace their family lines through their father. Along with those in the Central Province, the surname of many Moors in Colombo, Kalutara and Puttlam is their fathers first name, thus retaining similarity to the traditional Arab and middle eastern kinship system.

The Malays of Sri Lanka originated in Southeast Asia and today consist of about 50,000 persons. Their ancestors came to the country when both Sri Lanka and Indonesia were colonies of the Dutch. Most of the early Malay immigrants were soldiers, posted by the Dutch colonial administration to Sri Lanka, who decided to settle on the island.
 
Other immigrants were convicts or members of noble houses from Indonesia who were exiled to Sri Lanka and who never left. The main source of a continuing Malay identity is their common Malay language (Bahasa Melayu), which includes numerous words absorbed from Sinhalese and the Moorish variant of the Tamil language. In the 1980s, the Malays made up about 5 % of the Muslim population in Sri Lanka and, like the Moors, predominantly follow the Shafi school of thought within Sunni Islam.

Indian Muslims (Memons, Bhoras, Khojas)
The Indian Muslims are those who trace their origins to immigrants searching for business opportunities during the colonial period. Some of these people came to the country as far back as Portuguese times; others arrived during the British period from various parts of India. Majority of them came from Tamil Nadu and Kerala states, and unlike the Sri Lankan Moors, are ethnically related to South Indians and number approximately 30,000. The Memons, originally from Sindh (in modern Pakistan), first arrived in 1870; in the 1980s they numbered only about 3,000, they mostly follow the Hanafi Sunni school of Islam.

The Dawoodi Bhoras and the Khojas are Shia Muslims came from north-western India (Gujarat state) after 1880; in the 1980s they collectively numbered fewer than 2,000. These groups tended to retain their own places of worship and the languages of their ancestral homelands.
http://www.srilankaheritages.com/islam.html

Marakkala: the Sri Lankan Moors

By Dr. S. K. Vadivale

www.tamilnet.com
The Arabs who came for trade did not settle down in Ceylon. They were in fact a floating population along the Western and Southern coasts. On seeing the Portuguese they got so scared that they left their lucrative trade, their wives/concubines and children to the mercy of the Portuguese and fled, swearing not to come back. Yes, to this day they have not come back.

From 1311 to 1330, under orders from Ala-u-din, the Sultan of Delhi, Makik Kaffoor, Ghiyathu-d-din Dhamaghani, Khusuru Khan and other generals, demolished and devastated Hindu temples in the South and carried away the loot (gold, silver etc) to Delhi. The Southern region however, did not go under Muslim rule until 1330. In 1380 a powerful Tamil King, Kumara Kampan attacked the Muslim ruler Sikander, killed him in battle and drove the Muslim army out of Tamil country. As in the North, in the South too, Muslim conquerors, at the point of the sword, compelled Hindus, Jains and Buddhists to embrace Islam.
(Ref: History of India by Elliot, History of Tamil Nadu by Pro. N. Subramaniam).

It may be interesting to observe that while Christian missionaries converted non-Christians all over the world by persuasion, Muslim conquerors converted people of other faiths to Islam, at the point of the sword. With the fall of Muslim rule in the South in 1380, there was a renaissance among the Hindus and in the latter part of the 14th century, the converts were prosecuted until they fled the Tamil country in Marak Kalams (Wooden Boats) and landed on the coasts of Ceylon. Because they came in Marak Kalams the Sinhala people called them Marakkala Minissu. Yes, to this day, the Sinhalese call them Marakkala Minissu. Tamils in South India and Sri Lanka call them Sonahars, (Ref: Yarlpana Vaipava Malai 1736 by Mailvaganar Pulavar).

Arabs came to Ceylon in the 15th century not as conquerors or missionaries but as traders. The Arabs, the Portuguese, the Dutch and the British did not bring their women folk with them. It is surprising that while the Europeans had taken Sinhala and Tamil women as wives/concubines, the Arabs had taken only Tamil women for their comfort and pleasure. That is, I believe the reason why there are no Sinhala Muslims in Sri Lanka. The reason why the Arabs were not interested in Sinhala women is not far to seek. The Arabs were keen on having as their companions only women who professed Islam.

Arabs would not have come to Ceylon in thousands. A couple of hundreds would have come with each expedition at intervals of say 12 to 24 months or so. The Arab factor would not therefore, have altered the ethnic or demographic pattern of the Tamil Muslims who had come from Tamil Nadu in the 14th century.
The Portuguese came to Ceylon in the 16th century as conquerors. They dubbed the Tamil Muslims `Moors', because as in Morocco, the Muslim of Portugal and Spain were called Moors. (Ref: The Story of Lanka by E. L. Blaze).

(a) Whereas the descendants of the Europeans (the Burghers) resemble their forefathers very closely, the Tamil-speaking Muslims who vociferously claim to be descendants of Arabs, do not have the slightest resemblance to an Arab in stature or complexion.
(b) The mother tongue of the Muslims is Tamil.
(c) The Muslims bear Tamil names e.g. Periya Marikkar, Sinna Lebbe, Pitchai Thamby, Hajira Ammah, Razeena Amma, etc.
(d) Unlike Arab women, local Muslim women bore their noses and put studs, use anklets and gold jewellery.
(e) Adult women wear sarees while teenagers wear Paa Vadai and Thaavani.
(f) Brothers' and sisters' children marry as first choice.
(g) The bride is given dowry which is contrary to Muslim Law. A Pakistani who was in Sri Lanka last year for Thableeq, condemned the dowry system practised by local Muslims.
(h) The bride-groom puts a Thali round the neck of the bride. This custom prevails only among Tamil Muslims and Tamil Christians of Tamil Nadu and Sri Lanka.
(i) In local Muslim houses Gingelly oil is included in the diet of girls who have attained maidenhood.
(j) Muslim physicians of Ceylon brought their medical literature from Kayal Pattanam in Tamil Nadu. (Ref: Avicenna 1967. Journal of the Unani Medical Students Union.)
(k) Tamil Nadu-type houses can still be seen in Muslim colonies of Mannar, Puttalam and Jaffna.

Muslims of Northern India belong to the Aryan stock, and are by ethnicity Rajputs, Gujeratis, Maharashtras, Punjabis, Kashmiris etc.. The inhabitants of West Bengal, Bangladesh and Orissa do not claim to be Aryans. They are Mongoloid Dravidians. The indigenous Muslims of Andhra, Kerala, Karnataka, Tamil-Nadu, Maldives and Sri Lanka are Dravidians to the core. Sir P. Ramanathan, a scholar and statesman of international repute asserted in unequivocal terms that the Muslims of Ceylon were Tamils by ethnicity. Ethnicity does not change with change of faith. Ethnicity cannot be changed by Cabinet decisions or with the stroke of the pen. Can a leopard change its spots?

The name `Yawanas' first used to denote foreigners, was derived from the word Ionians (Greeks), with whom the Hindus first became acquainted. In the ancient Sanskrit and Tamil period, it denoted the Greeks but in subsequent times when the Greeks were succeeded by the Mohamedans, it was the Mohamedans who were denoted by that name. In later Sanskrit of the Vishnu Purana, we are to understand by Yavanas, not the Greeks but the Mohamadans.

The word Sonahars by which the Mohamadans are known in Tamil Nadu is merely a corruption of the Sanskrit word `Yavanas' Ref: Tamil Studies by M. Srinivasa. The words, Mohamedians, Muslims, Moors, Yonahars, (Sonahars) are synonyms for those professing Islam, irrespective of the ethnicity to which they belong. The sonahars of Tamil Nadu and Sri Lanka Tamils by ethnicity.

In the late 1950s, the late Gate Mudaliyar Kariapper, while addressing voters of the Eastern Province in support of the Federal Party, said ``None can dispute the fact that Tamil speaking Muslims of Ceylon are descendants of Tamil Hindus who embraced Islam in the latter part of the 14th century when South India was under Muslim rule. It is only religion that divides the Tamils and Muslims. By ethnicity Tamils and Muslims are one''.
------------------------------------------------------------------------------------------------------------------
http://www.rootsweb.ancestry.com/~lkawgw/marakkala.html

Monday, April 20, 2015

Sri Lankan Muslims Are Low Caste Tamil Hindu Converts Not Arab Descendants

By Rifat Halim -
The recent execution of Rizana Nafeek in Saudi Arabia  has underlined the bogus claim of Arab ancestry by Sri Lankan Muslims (formerly known as Ceylon Moors). Ms. Nafeek, a domestic worker from a poor family in the East of Sri Lanka, spoke no language but Tamil. She requested a Tamil translator but was provided with a Malayalam-speaking minor employee whose command of the Tamil language was said to be insufficient. The Saudi authorities showed no clemency. Also, they refused to recognize her as a person of Arab descent. Her status was indistinguishable from that of any foreigner in that country.


Ponnanbalam Ramanathan in 1906 with his future wife, Ms. Harrison (right)
A fierce controversy has been raging for many years in the country about the origins of the Tamil-speaking Muslims.  In 1885, Sir Ponnambalam Ramanathan stated in a speech to the Ceylon Legislative Council that the Tamil-speaking Muslims are low caste Hindus who converted to Islam. Ramanathan’s thesis was that the Ceylon Moors, as the Sri Lankan Muslims were then called, were Muslim by religion and Tamil by ethnicity. Therefore, they did not deserve a separate seat in the Legislative Council.
In a paper presented to the Royal Asiatic Society in 1888, Ramanathan said the Tamil-speaking Muslims share more than just a language with the Tamils. He provided clinching evidence of the Tamil cultural features of the Tamil-speaking Muslims in the island.  He pointed to Tamil  customs such as tying the Tali , the eating of Patchoru, and the use of Alatti, that were prevalent among the Tamil-speaking Muslims. Many Sri Lankan Muslim names such as Periya Marikkar and Sinna Lebbe are clearly Tamil. Also, he said that the Tamil Hindus and the Tamil-speaking Muslims were physically indistinguishable.
Ramanathan later became the first elected leader of the country. He defeated Sir Marcus Fernando in the famous battle for the Educated Ceylonese Seat in 1911.
Over 128 years after Ramanathan’s speech, his thesis is intensely relevant. In every part of the Indian subcontinent, the Muslims claim South Asian descent except for the Tamil-speaking Muslims of Sri Lanka. The Tamil-speaking Muslims in India identify themselves as Tamils.  The former President of India Abdul Kalam, a nuclear scientist, unequivocally calls himself a Tamil. AR Rahman, the Grammy award-winning musician states considers himself a Tamil.
Other leaders of Indian subcontinent have similarly embraced their South Asian ancestry. In India, many Muslims identify themselves as Kannadigas, Gujaratis, Kashmiris, Tamils and Malayalees. MA Jinnah, the founder of Pakistan, said he was a Gujarati. ZA Bhutto always said that he was a Sindi. Sheikh Mujibur Rahman stated that he was a Bengali. The vast majority of Bangladeshi say they are Bengalis. The largest ethnic group in Pakistan are the Punjabis. There is even a small Tamil Muslim community in Karachi.
Tamil is the mother tongue of over 99% of the Sri Lankan Muslims. The Islamic sermons are overwhelmingly delivered in Tamil even in the Sinhalese majority districts of Kandy, Matara and Galle. Gujarati Muslims in Sri Lanka like myself cannot follow the Islamic sermons in that inpenetrable Dravidian language.
The Sri Lankan Muslim claim of Arab ancestry is not corroborated by the Arabs themselves. They treat the Sri Lankan Muslims as lowly converts speaking a strange tongue. Many Tamil-speaking Muslims from Sri Lanka have gone to the Middle-East looking for a homecoming. But, the homecoming was not forthcoming, as the cruelty inflicted on Rizana Nafeek shows.
There can be no greater endorsement of Ramanathan’s view than the hysterical response of the Sri Lankan Muslims.  Massive tomes consisting of fake geneology and spurious theories have published to support the Arab origins.  Ramanathan has been angrily vilified well into the 21st century.  Anger often follows an uncomfortable truth.
The angry authors include ILM Abdul Azeez, the President of the Moors Union, who claimed in the Muslim Guardian in 1907 that “Most of the ancestors of the Ceylon Moors were, according to tradition, members of the family of Hashim.” He did not explain how the vast majority of the Ceylon Moors do not speak a single word of Arabic, but overwhelming speak Tamil. Other specious claims have been made by irate academics such as Qadri Ismail and Mirak Raheem. These include the curious claim that the Arab traders spoke Tamil because they married Tamil women.
The anti-Halal campaign of the Bodhu Bala Sena has put the Muslims of Sri Lanka back in the spotlight. Former Ambassador Izeth Hussain has written in the Island recently that the Sri Lankan Muslims are the most servile minority in the country.
Izeth Hussain is  correct. Sri Lankan Muslims have prostrated themselves in front of the communal Sinhalese politicians. Sir Razik Fareed voted for Sinhala to be made the sole official language in 1944 and 1956. In 1948-9, Dr. MCM Kaleel and Dr. TB Jayah, who were both in the Cabinet, supported the disenfranchisement of the Indian community. In August 1983, Dr Kaleel, then President of All Ceylon Muslim League, justified the massacre as a legitimate response to the Tamil demand for separate state. He objected to the walkout in the Indian Parliament by the Indian Muslim League, who were protesting against the anti-Tamil pogrom. Dr. Kaleel was blind to the fact that many Muslims were killed in the 1983 as they were mistaken for Tamils.
The Sri Lankan Muslim are neither fish nor fowl. The Arabs have rejected them. The Sinhala Buddhists and Tamil Hindus are aghast at their specious claims.
Hence, it is high time that the Sri Lankan Muslims embrace their Tamil ethnicity. Tamil is the oldest spoken language in the Indian subcontinent. Islamic Tamil literature has a thousand year heritage. Tamil is the most secular language in this region. There is a vast body of Tamil literature that embraces Hinduism, Buddhism, Christianity, Jainism and Islam.  Ramanathan was an apostle of peace and unity. Following him will bring unity to this island and end the misgivings of this complexed minority.
-----------------------------------------------------------------------------------------------------
May 6, 2013 | Filed under: Colombo Telegraph,Opinion,Popular | Posted by: COLOMBO_TELEGRAPH
------------------------------------------------------------------------------------------------------------
https://www.colombotelegraph.com/index.php/sri-lankan-muslims-are-low-caste-tamil-hindu-converts-not-arab-descendants/

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...