Friday, May 1, 2015

ජිහාඩ් යනු කුමක්ද ?

1948 දී ලංකා පාර්ලිමේන්තුව ඇරඹෙන විට සිංහල, දෙමළ හා මුස්ලිමුන්ට මහා පොදු සාධකය (ගණිතයේ) බි‍්‍රතාන්‍ය යටත් වැසියන් (British Subjects) වීමය. බි‍්‍රතාන්‍ය පාලනය යටත සිංහල ජාතිය ඔවුන් දුටුවේ මුස්ලිම් හා දෙමළ ජන වර්ගයට සමාන යටත් වැසියන් ලෙසටය. 1833 පිහිට වූ ව්‍යවස්ථාදායක සභාවෙන් (Legislative Council) සිංහල කතා කරන අයට හා දෙමළ කතා කරන අයට (දෙමළ ,මුස්ලිම්)එක නියෝජිතයා ලෙස ස්වදේශික නියෝජිතයන් දෙදෙනෙකු විය. 
1885 දී මුස්ලිම්වරුන් කියා සිටියේ තමන් දෙමළ කතා කළ ද මුස්ලිම්මුන්ට වෙනම නියෝජිතයෙකු අවශ්‍ය බවය.
එවිට උඩරට පාර්ශවයෙන් කිසිදු ඉල්ලීමක් හෝ හඬක් නැති බව ‘‘උඩරට සිංහල’’ යනුවෙන් වෙනම නියෝජිතයෙකු ඉංග‍්‍රීසීන් විසින් ලබා දුන්නේ සිංහලයා උඩරට හා පහතරට .. භේද භින්න කරවීමටය. 
මීට මුල් වූ බෙදා පාලනය කිරීමේ බි‍්‍රතාන්‍යය චේතනාව ඉතා පැහැදිලිය. මුස්ලිම් ලීග්, යාපනේ දෙමළ සංගමය හා පහතරට සිංහල වැවිලිකරුවන් එකතු කර 1918 දී ‘‘ලංකා ජාතික සංගමය’’ ආරම්භ විය. බි‍්‍රතාන්‍යය පාලනයට යටත් දෙමළ හා මුස්ලිම් කොටස් අධිරාජ්‍ය පාලනය යටත තම නියෝජනයක් මිස මෙම රට තුළ අයිතිවාසිකම් කියා පෑමක් නොවීය. ‘‘මුස්ලිම් හා දෙමළ අයිතිවාසිකම්’’ නමැති සටන් පාඨය ඇරඹුනේ 1948 පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය තුළය. 
1948 න් පසු දේශපාලන පක්‍ෂ ක‍්‍රමය යටත් ඡුන්දය ලබා ගැනීමේ දී සිංහල දේශපාලනඥයින්ගේ නොදන්නා දේශපාලනය නිසා සුළු ජනවර්ගයන් නළවමින් ඡුන්දය ලබා ගැනීමට රට පාලනය කළ දේශපාලන පක්‍ෂ පුරුදු විය. මෙය වෙස් මිනිස්ටර් පාලන ක‍්‍රමය මගින් සිංහල දේශපාලනඥයින්ගේ ඔළුවලට දමන ලදි. 1947 දී එක්සත් ජාතික පක්‍ෂය සැදුනේ සිංහල මහ සභාව, දෙමළ සංගමය හා මුස්ලිම් ලීග් යන දේශපාලන පක්‍ෂ එ්කා බද්ධ වීමෙනි. 1948 ඞී. එස්. සේනානායක කැබිනැට්ටුවේ මෙම පක්‍ෂ තුළින් ආ දෙමළ හා මුස්ලිම් ඇමතිවරු වූහ. එදා ඔවුන්ට වෙනම අයිතිවාසිකම් අවශ්‍ය නොවීය.
1956 මහා මැතිවරණයේ දී තමා ‘‘කඩුගන්නාවේ සිංහල මරික්කාර්’’ බව කියා වේදිකාවේ කෑ ගසා දිනූ සී. එ්. එන් මරික්කාර් කඩුගන්නාව මන්ත‍්‍රීට තැපැල් ඇමතිකම ලැබුණි.

එදා ඔවුන් ආඩම්බරයෙන් කීවේ තමන් සිංහල මුස්ලිමුන් බවය.
සිංහලයන් සමග සහයෝගයෙන් හා සහෝදරත්වයෙන් කටයුතු කිරීම එදා මුස්ලිම් ප‍්‍රජාවේ ප‍්‍රතිපත්තිය විය. සිංහ කොඩියට දෙමළ මුස්ලිම් නියෝජනය ලබා ගැනීම. මුස්ලිම් ප‍්‍රජාවගේ ඇස් ඇර වූ පළමු සිදුවීම වුණේ 1951 දීය. එනම් සී, සුන්දරලිංගම් මන්ත‍්‍රීවරයා (වව්නියා) මූලික වූ දෙමළ ප‍්‍රභූ දේශපාලනඥයින්ගේ කොඩි සටනින් ඔවුන් ජයග‍්‍රහණය කිරීමය.
(සිංහල කොඩියට දෙමළ නියෝජනය ලබා ගැනීම) සිංහල ප‍්‍රභූන් බහුතරයක් සැදුණු ‘‘ජාතික කොඩි කමිටුව’’ නිර්දේශ කළේ දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාවන් ද සිංහ කොඩියට ඇතුළු කර ජාතික කොඩිය අළුත් කළ යුතු (මොඞ්)බවය.
නමුත් මුස්ලිම්වරු එබඳු ඉල්ලීමක් හෝ උද්ඝෝෂණයක් නොකළහ.
දෙමළ දේශපාලනඥයන්ගේ ඉල්ලීමට රජය අවනත වන නිසා මුස්ලිමුන් ද ඉල්ලීම් ඉදිරිපත් කළොත් ඡුන්දය ලබා ගැනීමේ අපේක්‍ෂාව මත එම ඉල්ලීම් ලබාදෙන බවට විශ්වාසයක් ඇති විය.
දෙවැනි අත්දැකීම වුණේ සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත වීමෙන් පසුව ද උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාවගේ ඡුන්දය අපේක්‍ෂාවෙන් එය ක‍්‍රියාත්මක නොකිරීමය. පනතට අදාළ ගැසට් පත වරද්දා තිබුණි. 
1952 ජනවාරි සිට ‘‘ස්ව භාෂා ප‍්‍රතිපත්තිය’’ යටත් රජයේ පාසැල්වල ඉංග‍්‍රීසි මාධ්‍යය අහෝසි වී සිංහල ළමුන් සිංහල භාෂාවෙන් ද දෙමළ හා මුස්ලිම් ළමුන් දෙමළ භාෂාවෙන් ද අධ්‍යාපනය ලබන්ට විය. මේ තත්ත්වය යටත 1956 දී උතුරු - නැගෙනහිර පළාත්වල රජයේ කාර්යාල සිංහලෙන් වැඩි කිරීමට සිංහල දත් අය නැති බව බණ්ඩාරනායක අගමැතිතුමා හොඳින් දැන සිටියේය. අනතුරුව රට සභා පනත් කෙටුම්පතක් සාදා (ෆෙඩරල් පාලනයකට) භික්‍ෂුණ් උපවාස කර විරුද්ධත්වය පළ කළ විට අගමැතිතුමා එය ඉරා දැමීය. බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය වුණේ ද අර්ථයකින් තොර ‘‘මැද පිළිවෙත’’ නොහොත් ප‍්‍රතිපත්තියක් නැතිකමයි. මේ නිසා ‘‘සෙවල බණ්ඩා හා ඔහුගේ සෙවල ප‍්‍රතිපත්ති’’ නැමැති වහරක් රට පුරා ප‍්‍රචාරයට පත් විය. 
මුස්ලිම් අධ්‍යාපන ඇමති හෙළ ඉතිහාසය ඉගැන්වීම නතර කිරීම හා විදේශ ආධාර 1972 වර්ෂයේ දී අරාබිය ප‍්‍රමුඛ මුළු මහත් මැද පෙරදිග මුස්ලිම් ලෝකයම එක්සත් ජනපදයට එරෙහි ඛනිජ තෙල් සටන ජය ගති. සියළුම මැද පෙරදිග රටවල් එකතු වී ‘‘ඔපෙක්’’ සංවිධානය ද පිහිටුවා ගෙන තම ඛනිජ තෙල් මිල දෙගුණ තෙගුණ කළේය. 1970 දී සටන ඇරඹුවේ ලිබියාවේ ගඩාෆි වේ. 
මේ හේතු මගින් තෙල් මිල වැඩි කිරීමෙන් මුස්ලිම් ලෝකය හිටි අඩියේ ධනවත් විය. 1972 දී බිහි වූ ශ‍්‍රී ලංකා නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ම`ගින් ‘‘ජාතිය’’ අතහැර දමා තිබුණි. සිංහල, දෙමළ හා මුස්ලිම් යන ජනවර්ග තුළින් රටේ ජනග‍්‍රහණය සෑදෙන බව ව්‍යවස්ථාව කීය. 
බද් - උද් - දීන් මොහොමඞ් මෙවිට අධ්‍යාපන ඇමති විය. ඔහු ලංකා ඉතිහාසය ඉගැන්වීම නතර කර සිංහල පරම්පරාවට තම පොඩි ඉතිහාසය අමතක කරවීය. 
ඛනිජ තෙල් නවෝදය සමග ලොව පුරා මුස්ලිම් ජනතාව පිබිදීම සිදුවුණි. මැද පෙරදිග පොහොසත් මුස්ලිම් රටවල් විසින් මුස්ලිම් සුළුතරයක් සිට රටවල් ‘‘තමන්ගේ මිනිසුන්ට’’ එම රටවල ආර්ථිකය අල්ලා ගැනීමට හා ජනග‍්‍රහණය වැඩි කිරීමට උදව් වුණි. 
1976 දී කොළඹ පැවති නොබැඳි රටවල රාජ්‍ය නායකයින්ගේ සමුළුවට පැමිණි ලිබියා නායක ගඩාෆි විසින් මෙරට මුස්ලිම් ජනතාව අමතා ප‍්‍රකාශ කළේ මීළග වතාවට තමන් ලංකාවට එන විට ලංකාව මුස්ලිම් රටක් ලෙස දැකීමට කැමති බවය. එරට වැසියන්ගෙන් අඩු කළ 2 1/2% පුණ්‍ය මුදල් (charity) ලංකාවට ලබා දෙන බව හා ඉන් මෙරට ඇති ව්‍යාපාර අල්ලා ගැනීමට කටයුතු කරන ලෙස ද දැන්වීය. බටහිර රටවල්වල බැංකු පෙට්‍රොල්වෙලින් (පැට්‍රෝලියම් මුදල්) පිරෙන්නට වූ විට ආක‍්‍රමණයට පහසු වන ආකාරයට එම මුදල් ආසියාතික රටවල මුස්ලිම්වරුන්ට ලබා දෙන්න විය.
මෙසේ ආධාර ලබා ගත් රටවල් අතර ලංකාව ද එකකි. දෙමළ ජනතාව ඊළාම්වාදය මෙන් මුස්ලිම් ජනතාව ‘‘මුස්ලිම් මූල ධර්මවාදය’’ න්‍යායාත්මක ආවරණය සැපයීය. සමාජය තුළ මුස්ලිම්වරු මැර බලය තහවුරු කර ගැනීම සහ ආර්ථික කොල්ලය සිකුරාදා දිනවල මුස්ලිම් පල්ලිවල යාඥාව පැය 1/4 ට සීමා වී ආර්ථික හා සාමාජික ආක‍්‍රමණය වැදගත් සාකච්ඡුාව විය.
මුස්ලිම්වරු තම මුදල් බැංකුවල ඉතිරි නොකර පල්ලියේ ඇති අරමුදල්වල තැන්පත් කරන්නට වූහ. නැතිබැරි මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ඇති හැකි අය වීමට ද, පාසැලින් අස් වූ තරුණයන්ට ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයට අවතීර්ණවීමට ද පල්ලියෙන් උපදෙස් අත දීම් හා මුදල් ආධාර සපයන්ට ද වුණි.
පොතුවිල් වැනි නගර නව මුස්ලිම් ජනාවාස ලෙස නැගී එන්නට විය. ආර්ථිකයෙන් බලවත් වන තරමට සාමාජිකවද තම ආධිපත්‍යය ඔවුහු ප‍්‍රකාශ කළහ. පාසල් ශිෂ්‍යයන්ට හා තරුණයන්ට සුදු තොප්පිය පැළඳීමට බල කරන ලදි. ශිෂ්‍යාවන්ට හා තරුණියන්ට ‘‘පර්දාව’’ ම`ගින් මුහුණ හා ඔළුව වැසීමට බල කරන ලදි.
මුස්ලිම් පවුල් හත අටක් පමණක් ඇති විට දී පවා පල්ලි සෑදීමට බල කර ආධාර මුදල් ලබා දුණි. තිබෙන මුස්ලිම් පල්ලි තට්ටු ගණනින් උසට අභිමානවත් ලෙස සෑදීමට මුදල් ආධාර සපයා දුනි. ව්‍යාපාරික ධනවත් පවුල්වල මුස්ලිම් තරුණයන්ට සිංහල - බෞද්ධ ප‍්‍රභූ පවුල්වල තරුණියන් සමග පෙම් සබඳතා ඇති කර විවාහ කර ගැනීමට පෙළඹවිණ. අළුත් කාර්, මෝටර් සයිකල් ආදියෙන් අවුත් ජැන්ඩියට ඇඳ පැළඳගෙන නගරවල කල්ලි ගැසී සිටීම හා තරමක මැර බලයක් පෑම ද මුස්ලිම් තරුණ කොටස් අතුරින් සිදුවිය. මුස්ලිමුන් සමාජයේ විශේෂ සමජ ස්ථාවරයක් බව පෙන්වීමට මෙසේ උත්සාහ දැරිණ. මුස්ලිම් බැංකු ඇති විය. ව්‍යාපාර කළමනාකරණ උපදෙස් සේවා බිහි වීම ඇරඹුණි.
මේ සියල්ලටම අමතරව ජනග‍්‍රහණය වැඩි කර ගැනීමේ උපාය මාර්ග යෙදවිණ. වැඩිවන ජනග‍්‍රහණයට අවශ්‍ය ඉඩම් ලබා ගැනීමට බලහත්කාරය හා උපාය මාර්ග යෙදවිණ. බොහෝ ඉඩම් ද අල්ලා ගෙන ඇති අම්පාර දිස්ත‍්‍රික්කයේ පොතුවිල් රෝහලේ ඉඩකඩ ඇති මාතෘ නිවාසයක් තිබිය දී ගැබිණි මව්වරු දරු උපත සඳහා යාබද ලාහුගල රෝහලට ඇතුළු වී දරුවා බිහි කළේ දරුවාගේ නිජබිම ලාහුගල ලෙස උප්පැන්නයේ සඳහන් කර ගැනීමටය. 
මේ අතර උසාවිවල ෂාරියා නීතිය අනුව නඩු ඇසීම් ද ඇරඹුණි. අද එවැනි උසාවි දුසිම් ගාණක් මෙරට ඇත.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මුස්ලිම් ඡුන්ද තමන්ට නැති වී යාවි යැයි බියෙන් මෙතෙක් රජය කර වූ දේශපාලන පක්‍ෂ දෙක නිහඬව බලා සිටියහ. අදත් තත්ත්වය එයයි. මුස්ලිම් කොංග‍්‍රසය ආරම්භ කිරීම සහ මුස්ලිම් අන්තවාදය වැඩෙමින් එන මුස්ලිම් ආර්ථික හා සාමාජික බලය හමුවේ දේශපාලන බලය ද ඇති කර ගැනීමට ‘‘මුස්ලිම් කොංග‍්‍රසය’’ අෂ්රොෆ් මහතා විසින් අරඹන ලදි. බද් - උද් - දීන් - මහමුද් අධ්‍යාපන ඇමතිවරයාගේ කාලයේ දී වෙනම ඉස්ලාමීය පාසැල් ඇති කළේ රටේ නීතියට පටහැනිවය. 
අනිත් ආගම්වලට එරෙහිව සටන් කරන ආකාරය පවා මෙම පාසල් විෂයයන්ට ඇතුළත්ය. 2012 දී දඹුල්ලේ පූජා නගරය තුළ පවත්වාගේන ගිය මහා අනවසර මුස්ලිම් පල්ලිය මෙරට ආන්ඳෝලනයට ලක් විය. එය පිහිටි ඉඩම දඹුල්ලේ උදුමාන් මුදලාලිට අයත් එකකි. එහෙත් මීට අවුරුදු 30 ට පෙරත් මුදලාලි සිකුරාදාට යාඥාවට ගියේ මඩාටුගම හෝ ගලේවෙල පල්ලියටද. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය දියුණු වන තුරු දඹුල්ලේ පල්ලියක් නොවීය. නමුත් පූජා භූමියේ පිට පල්ලියකට ඉඩම් ලබා දීමට රජය යෝජනා කළ විට මුස්ලිම්හූ එක`ග නොවූහ. ඔවුන්ගේ ආක‍්‍රමණික චේතනාව ඉන් පැහැදිලිය. 
එල්. ටී. ටී. ඊ. සංවිධානය 2009 දී වැටීයාමෙන් පසු ඇති වූ දෙමළ ජාතිවාදී පසුබෑමෙන් ධෛර්යය ලබා ඇත්තේ මුස්ලිම් ජාතිවාදයයි. ආණ්ඩුක‍්‍රම ලෝකයට ණය වී රටේ නිෂ්පාදනය අඩු වී, සංචාරක කර්මාන්තය මත ලංකා ආර්ථිකය ලෝකයට අදූරදර්ශී ප‍්‍රතිපත්තියක් මත රැදී සිටී. 
මුස්ලිම්වරු දේශීය හා ජාත්‍යන්තර වෙළඳාම තුළ බලවත් වූ මූල්‍ය ශක්තියෙන්ද මුස්ලිම්වරු තමන්ගේ ආගමික නීති ක‍්‍රියාත්මක කිරීමේ නීති විරෝධී ක‍්‍රියාවල ද යෙදෙමින් තම බලය උර ගා බලති. අයිතිවාසිකම් ඉල්ලා කෑ ගසති. එබැවින් පළමුවෙන්ම මුස්ලිම් අයිතිවාසිකම් මොනවාදැයි ප‍්‍රසිද්ධියට ප‍්‍රකාශ කළ යුතුය. 
ඊට හේතුව එවැන්නක් ගැන රට තාමත් නොදැන සිටීමය. කෙසේ වුවද දේශපාලන ක්‍ෂේත‍්‍රය අල්ලා ගැනීම මුස්ලිම් සිහියනයක් පමණක් වනු ඇත.
මුස්ලිම් තරුණයන් අනිත් සිංහල තරුණියන් දූෂණය වීම සහ අන්තවාදී කල්ලි බිහි වීම.
මේ වනවිට නිල නොවන සංඛ්‍යා දත්තා අනුව මහනුවර ප‍්‍රදේශයේ පමණක් සිංහල ප‍්‍රභූ පවුල්වල තරුණියන් 3,000 කට අඩු හෝ වැඩි ප‍්‍රමාණයක් මුස්ලිම් තරුණයන් විසින් රවටා දූෂණයට ලක් වී ඇති බවට දැන ගන්නට ලැබී ඇත. මෙම තරුණියන්ට සිදු වී ඇත්තේ තමන්ට ලැබෙන දරුවා ද තමන් ද මුස්ලිම් ආගම වැළඳගෙන මුස්ලිම් ආගමිකයෙකු හා විවාහ වීමයි.
මෙම තත්ත්වය, ඉතාම මීට වඩා බරපතල ලෙස මාතලේ සහ ගම්පොළ නගරවල සිදුවේ යැයි වාර්තා වේ. අනෙක් පැතිවල ද සාපේක්‍ෂව සිදුවෙමින් පවතින බවට ද වාර්තා වේ.
අල් මද්රාස සහ අල් මධුර නමින් 1970 - 1970 රාජ්‍ය සමයේ ආරම්භ කරන මුස්ලිම් පාසැල් දෙක වෙයි. මේවා රජයේ මුදල්වලින් නඩත්තු වන අතර, මුස්ලිම් ආගම ඉගැන්වීම මුල් කරගෙන ඇරඹී පාසැල් වන අතර අන්තවාදී මුස්ලිම් ආගම බිහි කිරීමේ මූල බීජය ව්‍යාප්ත කිරීමට අනුබල දීම මෙම පාසැල් මගින් කටයුතු සිදු කරයි. මාලිගාතැන්න, තිහාරිය, නුවර යන අකුරණ පාලන මධ්‍යස්ථාන ලෙස ක‍්‍රියාත්මක වෙමින්, ලංකාවේ මුස්ලිම් පහත සඳහන් කල්ලි ක‍්‍රියාත්මක වේ. මජීඩා ජිහාඞ් ඔසාමා ඉස්ලාම් තරුණ ශක්ති සංවිධාන (හකීම් මහතා මූලිකත්වය දරයි.) සමහරක් රහස් සංවිධාන යුධ (මිලිටර්) පුහුණුව ලබා දෙන බවට ද වාර්තා වේ.
ජිහාඞ් යන වචනයේ තේරුම ආගමික යුද්ධයයි. එනම්, ශුද්ධ වූ යුද්ධයයි.
එනම් ලොව මුස්ලිම් අන්තවාදීන්ගේ ප‍්‍රධාන අරමුණ ආගමික ආක‍්‍රමණ තුළින් ත‍්‍රස්තවාදය පතුරුවා බලය පිහිටුවා ගැනීම තුළින් ශ‍්‍රී ලංකාව ද මුස්ලිම් රාජ්‍යයක් ලෙස පරිවර්තනය කර ගැනීමයි.
උපුටා ගැනීම - ආචාර්ය සූරිය ගුණසේකර.
හෙළ ගුප්ත ඖෂධවේදී ආර්. නන්දන
අපගේ පිටුවට පැමිණ Like කර අපිව සවිමත් කරවන්න - https://www.facebook.com/CharaPurusha

No comments:

Post a Comment

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...