වයඹ දිග ඉන්දියාවේ පළමුවන සිය වසට අයත් ඛරෝෂ්ටි ශිලා ලේඛන දෙකකම ‘සිංහල නමින් පුද්ගල නාම දැක්වේ තැනෙක ”සිංහ’ ” නමින්ද තවතනෙක ”’සිහිලකගේ යහළු සිංහ මිත්‍ර ‘ යනුවෙන් ඇත . ලංකාවේ බ්‍රාහ් මී ශිලා ලිපියක”’සිධ සිහස බමනහ ‘ය් දැක්වේ සිහස යනු ” සිංහගේ ‘ යනුය්. . ඉන්දියාවේ සමුද්‍ර ගුප්ත රජුගේ — ක්‍රි ව 4 සියවස –” ලිපියක අපරට වැසියන් ”’සයින්හලක ”’ එනම් සිංහලේ නිවැසියන් ලෙස හඳුන්වා ඇත . නාගාර්ජුන කොණ්ඩයේ සෙල්ලිපියක ” සීහල සංඝ ” නම් භික්ෂුන් පිරිසක් විසින් එහි ආරාමයක් කරවූ බව සඳහන්ය . ඒ 4 වන සියවසේදීය . සීහල දේශයෙන් ගිය සංඝයා සීහල සංඝ වුයේ අන්ග්ලොවරුන්ගේ රට ඉංග්ලන්ඩ් වූ ලෙසිනි මහා භාරතයේ එක කොටසක ”සින්හලාන් ලෙසද තැනෙක ”සින්හලාහ් ” ලෙසද ඇත . විභීෂණ සීතාට සිංහලයන්ගේ රට පෙන්වූ හැටි ‘බාල රාමායනයේ ” දැක්වේ රාජසුය යාගය සඳහා සිංහල රජුන් පැමිණි බව මහා භාරතයේ රාජසුය පර්වයේ දැක්වේ අලහබාද් ප්රශස්තියක ” සයින්හලික ” නම් වචනයක් ඇත . බුධ්ධගයාවේ සෙල්ලිපියක ”සිංහලද්වීප ජන්මනා …..” ලෙසද කෞටිල්‍ය අර්ථ ශාස්ත්රයේ ”’සිංහල ද්වීපේ මයුර ග්‍රාමේ කුලා නාම නදී ”’ යනුවෙන් දෙතනකම ඇත . ඉන්දීය ඉතිහාසයට ආලෝකය සැපයු ”මන්ජුශ්‍රී මුල කල්පයේ ”” සිංහල ද්වීප වාසීනඃ ”’යය දැක්වේ .
සිංහලය මුතු උපදිනා ආකාර අටෙන් එකකි ——රත්න පරීක්ෂා —
සිංහලය මුතු උපදින පළමුවෙනි තැනය — අගස්ති මතය මේ තැන්වල කෙලින්ම රට සිංහල නමින් හඳුන්වා ඇත
” සිංහලයෙහි ”’පලිඟු ගැන ”යුක්ති කල්ප තරුවෙහි ”භෝ ජ රාජ’ විසින් දක්වා ඇත සිංහලය ”මුතුකෙත ” බව නවරත්න පරීක්ශාවෙහි දැක වේ
පාලියෙන් සීහල වශයෙන්ද සකුවෙන් සින්හලාහ් සහ සින්හලාන් ලෙසද දෙමලෙන් ”ඊලවාර් ” සිංහල ජනයා හඳුන්වා ඇත . පාලියෙන්” සීහල දීප ” සකුවෙන් සිංහල ද්වීප ” ලෙසද දෙමලෙන් ”ඊළාම් ” යනුවෙන්ද මේ දේශය හැඳින්වුනේය .රාජරාජ චෝල රජුගේ ගේ ලිපිවල මේ රට ”ඊල මණ්ඩලම් ” නමින් දැක්වේ ”’සින්ගලම් එන්රදු ඊල නාට්ටේ අන්දෝ එන්රැදු සින්ගලම් චෝල් ” යනුවෙන් පවනන්දී පිරිවජිගේ නන්නුල් වියරණයෙහි කියන්නේ ” සිංහල නම් ඊල දේශය ” යනුවෙනි ”සින්ගලර් ” නමින්ද දෙමලෙන් සිංහලයන් හඳුන්වා ඇත ”කලින්ගත්තුප්පරනී දෙමල කාව්‍යයේ ”සින්ගලර් වන්කලර් ”හා රාජරාජ චෝලගේ ”මුරට්ටෝලීල් සින්ගලර් ඊල මණ්ඩල ‘මුම් ‘ යන පාඨ .බලන්න . වීර සෝලියම් ව්‍යාකරණයේ ”සින්න්ගලවන් පෙසුවදු සින්ගලම් යනුවෙන් පවසා ඇත්තේ ”සිංහලයා දොඩ න බස සිං හල නම් වේ ” යනුවෙන්ය .
2 කොටස පසුව
--------------------------------------------------------------------------
සිංහල රට කොහෙද කියා ඔන්න බලාගන් ඇමතියො ඔන්න බලාගන් -2 කොටස
Posted on June 18th, 2015
ධර්මසිරි සෙනෙවිරත්න
1999 දී මා විසින් ලියා පල කල” ජාතිය පාවාදීම ” නම්වූ පොතේ මේ ලිපි මාලාවේ සඳහන් කරුණු සවිස්තරාත්මකව ඇත . ඒ පොතට හැඳින්වීමක් සැප යුවේ ඇති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ය විජේදාස රාජපක්ෂ ඇමති වරයා ප්‍රසිධියේ සිංහල නතය් ප්‍රසිධියේ කියා සුලුවාර්ගික චන්ද වලට කෙල හලන්විට මට එක වරටම මතක්වුයේ ”ජාතිය පාවා දීම යනවචනයය් .ඒ සමගම සෝම හිමියන්වය් .සෝම හිමියනි ඔබවහන්සේ නැති රටේ දැන් පජාතිකයෝ පාවාදෙන්නෝ වැහි වහැලාය මන්ත්‍රී සර ත් වීරසේකර සමග සසඳනවිට මේ විජේදාස රාජ පක්ෂ සමස්ත සිංහල ජාතිය විනාශ කිරීම සඳහා පහල වූ පවුකාර ද්‍රෝහියෙකි . රනිල් ගෙන් මේ ප්‍රකාශය පිටවුනානම් පුදුමයක් නොවේ නමුත් ගමෙන් ආ දාසයා දැන් ගමට හාම්පුතාවෙන්නට යන්නේ පරයින් පිනවා ලැබෙන බලයෙනි ඒ කය් කන ගා ටුවකොහොම වුනත් කාරී නෑ අන්ද බාලයින්ගේ ඇස ඇරවීම අපේ යුතුකමක් නිසා ඉතා අමාරුවෙන් හෝ මේ කරුණු ඉදිරිපත් කරමි ගැමුණු විජයබා පැරකුම් විහාරමහාදේවී පරපුරේ සිංහල බෞධ්ධයිනි ලොව කොහේ හිටියත් මේ කරුණු ඉගෙන ගෙන ඔබේ රට රැකගැනීම සඳහා ක්‍රියාත්මක වන්න මේ කරුණු සොයා ගැනීම සඳහා විශාල මහන්සියක් දැරීමට සිදුවිය. හිත හොඳ වුවත් බොහෝ මෝඩ ශ්‍රී ලනිපයෝ ඉතිහාසය නොදත් කමින් රට ද්‍රෝහිවී ඇත්තේ නුගත් කම නිසා ය . වෙනස සැ පදුන්නේද යනුවෙන් නැවත සිතා බලන්නට මේ කරුණු ප්රයෝජනවත්වෙවා
සීහලට්ඨ කතා යය් සමන්ත පාසාදිකාවේ දැක්වෙන්නේ සිංහල භාෂාවෙන් ලියවුන අටුවා ගැනය . සිංහල භාෂාව ව්යවාහාරවුනේ සිංහල රටේ ය . සිංහල භාෂාව ,, හෙළ බස හා එළු බස නමින්ද හැදින්වේ දම්පියා අටුවා ගැටපදයේ සිංහල ජනතාව ”හෙලු ” යනුවෙන් සඳහන්ය ”’මගධ බසින් වැටෙ මින් ආ බුදුකුලි අටුවා හෙළ දිවැ ඇ ජූරෝ හෙලු බසින් තැබුහ ” ය් 10 සියවසේ ලියු දම්පියා අටුවාවේ එය් . බුදුගොස් හිමි 5 සිය වසේදීපාලියට නැගුවේ ක්‍රි පුර්ව 3 සියවසේ සිංහල රටේ දී සිංහලයන් විසින් සිංහලෙන් ලියැවී තිබු 1 මහා ,,2 පච්චරී 3 කුරුන්දට්ඨ යන
අටුවාවන්ය මේ අටුවා 12 වන සියවස තෙක්ම පැවති බව පොළොන්නරු යුගයේ සාරීපුත්ත ටීකාචාරීන්ගේ ග්‍ර න්තවලින් පෙ.නේ . ගැඹුරු බුදු දහම මිහිඳු හිමියන් විසින් දේශනාකර තේරුම් කලේ මිනිසුන්ට නොතේරෙන බසකින් නොව සිංහල යන්ගේ සින්හල බසිනි . මේ දහම”’සීහල අටුවා ‘ වුයේ රටේ හිටියේ සිංහල මිස වෙනත් උන් නොවන නිසාය
දෙවන පෑතිස් සො යුරු උත්තිය රජුගේ සෙල්ලිපියක ”””””’ ගමනි උති දෙවන පිය මහරජ හ ……ශුමන දෙවිය ලෙනෙ …………””’ වැනි වචන අද සිංහලට ද සමානය
3 කොටස පසුව
--------------------------------------------------------------------------------
සිංහල රට කොහෙද කියා ඔන්න බලාගන් ඇමතියෝ ඔන්න බලාගන් 3 කොටස
Posted on June 18th, 2015
ධර්මසිරි සෙනෙවිරත්න
උත්තිය රජුගේ කාලයේ ලියවුන භාෂාවෙන් ම තවත් සියවස් ගණනාවක්ම ලිපි ලියා ඇත . මේ භාෂාවෙන් හා මේ අක්ෂර වලින් ලියු ලිපි දිවයිනේ සතර දිග භාගයේම ඇත . මෙයින් පෙනී යන්නේ සෑ ම අස්සක් මුල්ලක් නාරම එකම භාෂාවක් භාවිතා වූ බවය් එය සිංහලය . මේ දක්වා හමුවී ඇති ලේඛන ගත කල ලිපි 3000 ඉක්මවය් විනාශවූ ඒවා කොපමණද නොදනිමු 1911 බෙල් මහතා විසින් දැක්වූ ලිපි සිය ගණනක් දැන් අස්ථාන ගතය . ක්‍රි පුරවා යුගයට අයත් ශිලා ලිපි 1276 ක් පරණ විතාන ගේ සෙල් ලිපි සංග්‍රහයේ ඇත . තල් පත් කෙතරම් තිබෙන්නට ඇත්ද .අය්යෝ ශය්යෝ විජේදාස .
මෙසේ එකල භාවිතාවූ භාෂාව ””සීහල භාසා ” ලෙස පැරණි ග්රන්ථ වල දැක්වේ ” එත්ථ සීහල භාසං භිත්වා ” ය් වන්සත්තපකාසිනියේ එය් මනෝරත පුරනියේ ” සීහල භාසා ” ලෙස දැක්වේ .” සීහල භාස නමස්කාර වන්නනා ” නම් පොතේ නමින්ම භාෂාව කුමක් දය වැටහේ . දිවයින පුරාම පැතිරුණ මේ බස ” දීප භාසා ” නම්විය ධම්ම පදට්ට කතාවේ ” දීප භාසාය ඝන්ටිතා ” ලෙසද මහාවංශයේ ” ධම්මං භාසිත්වා දීප භාසාය එවං ” ලෙස ඇත . සමන්ත පාසාදිකාවේ ” සීහල දීපක වාක්‍ය ” ලෙසත් අත්තසාලිනියේ ” දීපවාසීනං භාසාය ” ලෙසත් දැක්වේ .
10 වන සියවසේ 5වන කාශ්‍යප රජු ලියු දම්පියා අටුවා ගැටපදයේ දීප භාෂා යන්නෙහි එකම අදහස සිංහල බස බවත් මේ දීප වාසීන් සිංහල බවත් විස්තර කොට කියය් ( අහෝ ඉතින් මේ අම්බරුවා තවත් උම්බෑ කීයය් . අහෝ ඛේදයකි )
මහාවංශ තුපවංශ දාඨ වංශ කේසධාතු වංශ බෝධි වංශ ආදී සියල්ල මෙන්ම දීප වංශයද මුලින්ම ලිව්වේ සින්හලෙන්ය . ක්‍රිව 336 බුද්ධදාස රජුගේ කාලයේ මහා ධම්ම කින් නම් තෙරණුවෝ සුත්‍ර පිටකයෙහි කොටස් සිංහලට නැගු බව සඳහන්ය . ක්‍රි වර්ෂ 5 සියවසේ සීගිරි ගී ඇරඹිණි . ක්‍රිව 6 සියවසේ මුගලන් රජු සිංහල කවියෙන් බුදුදහම ලිව්වේය ඒ කාලයේම අග්බෝ රජු දවස දොළොස්මහ සිංහල කවීන් ගැන කියවේ ‘ ක්‍රිව 4 සියවස පමණ දක්වා සිංහල ප්රාක්ක්රුතය භාවිතාවී ඉන්පසුව වෙනස් ස්වරුපයක් ගත ”ආදී සිංහලය ”ක්‍රිව 8 සියවස පමණ වන තෙක් භාවිතා විය ක්‍රමයෙන් ප්රාක්රුතයෙන් මිදී විකා ශනනයට පත් විය ක්‍රිව 4 සියවසේ රචිත අපේ මුල්ම වංශ කතාව වන දීපවංශයේ ”’ ලන්කාදීපෝ අයං ආහු සීහෙන සින්හලා ඉති ”’ – —– ලංකා දිවයින සිංහයා නිසා සිංහල නමින් හැඳින්විණි —– යය කියය් ( අම්බරුව ඔලුව උස්සා බලව )
ඉතිහාසය කන්නදය් අසන ජාතියේ මෙන්ම කවදාවත් කාලෙන ධම්ම සාකච්චා නොකරන බය්ලා කාරයන්ට මේ ලිපිය වහ කදුරු විය හැක ඔවුන් මට පලු පැලෙන්නට බනිනු ඇත . එහෙත් මේ අම්බරුවන් කමතේ දඟලමින් පහරමින් යන විට රන්වන් බත පෑගී පෑගී මැ ඩු වන් ඉස්මතුවෙන නිසා ඇතිවෙන වේදනාව තුනී කර ගැනීමට ලියමි තව තවත් ලියමි
සිංහල දේශයේ ඉපිද ඒ දේශයේම හැදී වැඩී සිහලුන්ගේ කරපිටින්ම ගොස් බලය ලබාගෙන උන්ගේ ඔලුවලම පහරන පාහරයින් හඳුනාගැනීමට උත්සාහ කරවූ සිහලුනි
4 කොටස පසුව සිංහල රට කොහෙද කියා ඔන්න බලාගන් ඇමතියෝ ඔන්න බලාගන් 3 කොටස
ධර්මසිරි සෙනෙවිරත්න
උත්තිය රජුගේ කාලයේ ලියවුන භාෂාවෙන් ම තවත් සියවස් ගණනාවක්ම ලිපි ලියා ඇත . මේ භාෂාවෙන් හා මේ අක්ෂර වලින් ලියු ලිපි දිවයිනේ සතර දිග භාගයේම ඇත . මෙයින් පෙනී යන්නේ සෑ ම අස්සක් මුල්ලක් නාරම එකම භාෂාවක් භාවිතා වූ බවය් එය සිංහලය . මේ දක්වා හමුවී ඇති ලේඛන ගත කල ලිපි 3000 ඉක්මවය් විනාශවූ ඒවා කොපමණද නොදනිමු 1911 බෙල් මහතා විසින් දැක්වූ ලිපි සිය ගණනක් දැන් අස්ථාන ගතය . ක්‍රි පුරවා යුගයට අයත් ශිලා ලිපි 1276 ක් පරණ විතාන ගේ සෙල් ලිපි සංග්‍රහයේ ඇත . තල් පත් කෙතරම් තිබෙන්නට ඇත්ද .
අය්යෝ ශය්යෝ විජේදාස .

---------------------------------------------------------------------------------------------------
Posted on June 18th, 2015 http://www.lankaweb.com
July 28th, 2013 at 1:23 pm
The lesson to be learnt is that India is still continuing on this path with Sri Lanka. Having failed to divide Sri Lanka by using military methods she is now using diplomatic methods to achieve Eelam. That is why New Delhi is silent on the resurrection of TESO, continues to interfere regarding the “plight” of Sri Lankan Tamils, and has not lifted a finger regarding the new funding of LITE. She will continue to do this as long as Colombo is pliable and shows a weak front.
Now that this newspaper has reported the foreign policy of India and her long term purpose for Sri Lanka it is a simple act of being equally pragmatic. It is pragmatic to negate the 13th amendment if for no other reason than that India wants it implemented. It is pragmatic to make Sri Lanka a Buddhist nation recognized by the state. It is pragmatic to increase the presence of the military in all areas that would have made Eelam and increase the Singhalese Buddhist population in those areas as well. It is also pragmatic to expose India by demanding that those who were engaged in training the Tamil Tigers to commit acts of genocide to terror in Sri Lanka be brought to justice in the international courts. Failure of which would mean that all agreements made to the UNHRC will be suspended till all parties who were engaged in the violation of human rights are brought to justice.
According to this article Indians have been engaged in subterfuge against Sri Lanka long before the war started and because of this subterfuge contributed to the civil war and those people in India should be brought to justice no matter how high on the political ladder they are. If the international community who most likely know every word stated in this article continue their double standards then more drastic actions should be taken.
What would be beneficial to Sri Lanka regarding India? the answer is an India that has an internal problem of such proportions that it takes priority over dividing Sri Lanka. Start supporting the Maoists. Train them in the same manner RAW did with the Tamil Tigers. Join with Pakistan and China to cause as much internal turmoil within India and especially in Tamil Nadu. If India accuses Sri Lanka then close India’s embassy.
These points are radical in nature and could back fire as India’s proxy war did. But no to do anything while India continues her attempts to form Eelam is even worse. As pointed by this article India is doing this while calling Sri Lanka a “friend”. That is also being done by Pakistan and China to India while they call India a “friend”. Time to learn and engage India with her own problems till she backs off or comes to a stalemate. It is now quite obvious that the war for Eelam did not end with a military victory and SIS needs to do everything within her power to take on RAW and all the while keep smiling and call India a “friend”
July 28th, 2013 at 1:38 pm
I did not give any reason why it is pragmatic for Sri Lanka to acknowledge her Buddhist heritage for by doing so her Constitution can be charted according to Buddhist principles and not according to Western Secularist policies which seem to be helping the Tamil forces against a unified Sri Lanka. A Buddhist Sri Lanka can impose regulations on some aspects of Hinduism that should be actively banned such as the Caste system forcing high caste Tamils to accept the legitimacy of the low caste Tamils to live the life God gave them. It will also cut the power of the Hindu Tamils who then would prefer a land that does not interfere with their Hindu practices.
July 28th, 2013 at 1:45 pm
July 28th, 2013 at 2:00 pm
July 28th, 2013 at 3:43 pm
July 28th, 2013 at 4:21 pm
July 28th, 2013 at 4:27 pm
July 28th, 2013 at 8:24 pm
July 29th, 2013 at 4:26 am
July 29th, 2013 at 7:34 am
July 29th, 2013 at 10:30 am
Both play with life of Tamils in Sri Lanka and distrubing peace in SL. We have to destroy the Roots of Terrorism.
LTTE was only one Face of Terrorism.
July 29th, 2013 at 10:37 am
All Parliamentarians have Skunk Smell
In servility, they kneel before Indian Hogs,
Funny, they also roll and beg like dogs.
July 29th, 2013 at 1:51 pm
July 29th, 2013 at 10:06 pm
I don’t know – we all talking about removing 13A.
The biggest industry in Sir Lanka is the political industry. PCs have increased the industry size by four fold. MR is riding on this industry. PCs are compulsory for him to distribute money to his cohorts. Therefore as long as he is there, PCs will be there. Without PCs industry will be only 25% of current size. How can we expect the people like Silvas, Kudu kings support removal of 13A ? Even if we had a referendum 13A supporters may not loose. In Lanka , people do not care about getting rid of PCs. Politikkos are fooling people.
July 29th, 2013 at 10:14 pm
MR play the lead trumpet in the PC band
Robbing the country they enjoy Louis Vuitton
Like blood sucking leaches cowards live on
July 30th, 2013 at 3:33 am