Friday, May 1, 2015

සීවි හෙළයට වරද්දපු තැන සහ එය නිවැරදි කළ යුත්තේ කෙසේද?

සිංහල ජාතිකත්වය යටපත් කිරීමේ විවිධ කුමන්ත්‍රණ




ඉදිරිපත් කිරීම , 
- ආචාර්ය සූරිය ගුණසේකර. -
- හෙළ ගුප්ත ඖෂධවේදී ආර්. නන්දන
සිංහල ජාතිකත්වය යටපත් කිරීමේ විවිධ කුමන්ත්‍රණ 
දෙමලුන් මුස්ලිඋමුන් ජාතික කොඩියට රිංගීම
1948 දී ස්වාධීනත්වය ලැබුනේ සිංහල ජාතියට  නොව ජාතිකත්වයෙන් තොර වූ යුරෝපිය අනුකාරක ජාතියකටය.ඉංග්‍රීසි උගත් මොවුහු බොහෝ විට ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීම  මත විශේෂ වරපරසාද ලැබූ අය වෙති. ඇඳුමෙන්ද ,ආහාර පන වලින්ද භාෂවෙන්දසිරිත්විරිත් වලින්දගේදොර යාන  වාහන වලින්ද ,බෙහෙත් වලින්ද ඉන්ගිසින්ම අනුගමනය කල මොවුන් බොහෝ විට රාජකීයශාන්ත තෝමස් වැනි ක්‍රිස්තියානී පාසල් වලින් අධ්‍යාපනය ලබා මනසින් එංගලන්තයේ ජීවත් වුහ. ලංකාවේ සිංහල ආහාර ඇඳුම් පැළදුම්,නිවාසඖෂධසිරිත් විරිත් සම්බන්දයෙන් ඔවුන් විදේශිකයන් වුහකොටින්ම කදත් හමේ පාටත් හැර අනෙක් හැම දේම විදේශිකයා මෙන් වුහ.
පාර්ලිමේන්තුවට තෝර ගනු ලැබුවේ මෙවැනි පුද්ගලයන් නිසා ඔවුන්ගේ මනස හැසිරවීම සුද්දට අවශ්‍ය ආකාරයට  එංගලතයෙන්ම සිදු වුනි. මෙකල රාජ්‍ය භාෂාව  ඉංගිරිසි වූ අතර 1956 දක්වා එය පැවතුනි. 1948පෙබරවාරි 4 දා ඔසවන ලද ජාතික ධජය වුයේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ ධජයමය. පර සුද්දන් විසින් මෙරටට කුලී වැඩට ගෙන ආ පසුව සුද්දන් විසින්ම ප්‍රභු තත්වයට පත් කෙරනලද දෙමළ දේශපාලකයන් සිංහලයාගේ ජාතික ධජය පිලි ගැනීමට කැමති නොවුහ. වවුනියා මන්ත්‍රී ශ්‍රී සුන්දරලිංගම් කොඩි සටනේ ප්‍රමුකයා විය. කොඩි අරගලය විසදීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත් කරන ලද අතර ඊට යටින් ද්වේශ සහගත ලෙස උපදෙස් දුන්නේ සර් අයිවර් ජෙනිස්ය. මහ බ්‍රිතාන්‍ය යේ ධජය වන "යුනයන් ජැක් " යනු එන්ගලන්තය,ස්කොට්ලන්තය වේල්ස්යන රාජ්‍යය තුනෙහි කොඩිවල එකතුවය. එහිදී කොඩි 3 ක් එකතු වූ පරිදි මෙහි සිංහ කොඩිය 3 කට බෙදිණිසිංහයා කොටස සිංහලයට දී කොළ සහ කහ(රන්වන්)  තීරු දෙකකක් උඩ සිට පහලට එකතු කෙරන ලද්දේ මුස්ලිඋම් සහ දෙමල ජන කොටස් සඳහාය. මෙය අපගේ පාර්ලිමේන්තුව විසින් පිලිගන්නලද රජයේ කොඩිය විය. මෙසේ ඉංග්‍රීසින් විසින් තමන්ගේ පාරවල් සැදීමටවැවිලි කර්මාන්ත ආදීයට  ගෙන ආ කුලී කරුවන් වූ මේ මිනිසුන් කොටස් දෙක ජාතිකත්වය තුලට බලහත්කාරයෙන් රිංගා ගත්හ අද ඔවුන් එම ජාතික කොඩියද උතුරේ එසවීම බලෙන් තහනම් කෙරමින් සිටිමෙය අපේ බලලොබි අනුවනක් කාර දේශපාලකයින් නිසා සිංහල  ජාතියට වෙන වින්නැහියකි. වෙනත් රටක නම් මෙය කෙසේවත් සිදු නොවේ.

සිංහල දෙමල සහ මුස්ලිඋම් යන ජන කොටස් ශ්‍රී ලංකාවතුල සමානත්වයට පත් කිරීම
කොඩිය තුලින් ජාතිකත්වයට බලෙන් රිංගාගත් මොවුන් ( විශේෂයෙන් දෙමල පිරිස්) උතුරු හා නැගෙනහිර පළාත් සඳහා වෙනම රාජ්‍යක් ඉල්ලන්ට වුහ.
එසේ තිබියදී 1972 දී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් (ජනරජ පනත) සකසන ලදී.ඉංග්‍රීසින්ගේ අනුහසද ඊට බලපා තිබුණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට යටත් සිංහල දෙමල මුස්ලිම් සියලුදෙනා බ්‍රිතාන්‍ය  යටත් වැසියන් (British Subject) වීම යටතේ මේ සිංහල ජාතියට  අනෙක් ජන කොටස් දෙකම සමානතත්වයට  පත්කර තිබුණි . එසේම ස්වාධ්‍නත්වය(Independence)යටතේ සියල්ල පුරවැසියන් විය.එහෙත් නිවැරදි ලෙස නම් විය යුත්තේ සිංහලුන් රටේ ජාතිය ලෙස පිළිගැනීමත් අනෙක්අය පුරවැසින් වීමත්ය . ජාතිකත්වය ගැන කතාවක් නැත. එබැවින් 1972 ව්‍යවස්ථාවෙන් කියවුනේ සිංහල දෙමල මුස්ලිඋම් යන ප්‍රධාන ජන වර්ග තුනෙන් මෙරට ජනගහනය සමන්විත බවය.එතැන් සිට සිංහලයා මෙරට එක් ජන වර්ගයක් පමණි . මෙය වෙස්ට්මිනිස්ටේර් ශ්‍රී ලංකා ශකාවේ කළු සුද්දෝ අපේ සිංහල ජාතියට ගහපු මාරු පහරකි. මෙතැන පටන් අද වෙන තෙක් ශ්‍රේෂ්ට සිශ්ටචාරයක් බිහිකළ මෙරටේ අයිතිකරුවන්  අද නිකන්ම නිකන් ජනවර්ගයක් පමණි. ලංකාවට තව දුරටත් ජාතියක් නැති විය. මෙම තත්වය යටතේ ජනමාධය මගින් දැන් ශ්‍රී ලංකික යනුවෙන් අලුත් ජාතිකත්වයක්  ඇති බවය හඬ ගා කියයි. අපි සියලු දෙනාම ශි ලාංකිකය ජාතිකයන්ය සිහල නොවේ. රටද ශ්‍රී ලංකාව ලෙස . ජන මාධ්‍ය මගින් මෙසේ හඳුන්වනු ලබීයි. එහෙත් උඩරට ගිවිසුමේ මේ රට සුද්දට දෙනවිට සිoහලේ විය.දැන් 40අවුරුදකට වඩා ශ්‍රී ලංකාවශ්‍රී ලංකික ජාතිය ලෙස ජනමාද්‍යයේ එය බහාවිත වීම නිසා ව්‍යාජ රටක් සහ ව්‍යාජ ජාතියක් බිහි වුනි.1972 දී හෝ 1978 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසි විටක ශ්‍රී ලංකාව නමැති රටක් හෝ ශ්‍රී ලංකික නමැති ජාතියක් ගැන සඳහන් නොවේ පාර්ලිමේන්තු පනතකට ජාතියක් හෝ රටක් බිහි කිරීමට නොහැකි වීම ඊට හේතුවය. 1967 දී ලන්ඩන් විශ්ව විද්‍යාලය විසින් පෙරාදෙනිය ඉතිහාස කතිකාචාර්යය කේ ඉන්ද්‍රපාලන් විසින් ඉදිරිපත් කරන ලද යාපන අර්දදිවිපයේ මුල් දෙමල ජනාවාස (early Tamil settlement in Jaffna Peninsula) නමැති පට්ටපල් බොරු සහිත නිබන්දනයට PHD (ආචාර්ය) උපාධිය පිරිනමන ලදී.අපට අද පවතින එංගලන්ත බලපෑම් හමුවේ  මෙයද ඉංග්‍රීසින් විසින් හිතා මතාම සැලසුම්කරන ලද්දක් බවට සැක කල හැකිය.1215 සිට (13 සියවස)  යාපනයේ වෙනම දෙමල රජයක් තිබුණු බවට ව්‍යාජ කරුණු එහි එදිරිපත් කරේ. යාල්පාන වෛපවමාලේයි,වයියාපාඩාල් ,පරරාජසේකරම් උළේකල්‍යය මලෙයි රාජ මුරායි වැනි ප්‍රබන්ද කාව්‍ය හා ජන කතා මගින්ය. නමුත් අචාර්ය උපාධිය  ලැබීම නිසා මෙය යාපනේ ඉතිහාසය බවට දෙමල උගතුන් ලොවට මුරගා කීවේයඅපී සින්හලුද එයට ප්‍රති උත්තර නොදී  මුනිවත් රකිමින් සිටි.

දෙමල ඊළමේ ඇරබුම
මින්පසු 1976 දී ඉහත සදහන් කරුණු (කේ ඉන්ද්‍රපාලන් විසින් ඉදිරිපත් කරන ලද යාපන අර්දදිවිපයේ මුල් දෙමල ජනාවාස නමැති පට්ටපල් බොරු සහිත නිබන්දනයට PHD (ආචාර්ය) උපාධිය පපිරිනැමීමෙන් ලදී )වල ශක්තිය මත "ඊළාම් නියාය" ඉදිරිපත් කෙරිණි. එනම්
1. උතුරු නැගෙනහිර දෙමල සම්ප්‍රදායක නිජ බිම්
2.එම නිජබිමේ දෙමල ජාතිය
3.එම ජාතියට ස්වයන් තීරණ අයිතිය
 යන ප්‍රධාන කරුණු 3 ඉදිරිපත් කරමිනි.  මෙය ඉතා ජනප්‍රිය ජාති වාදී හඬක් විය. 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙරට දෙමල ජනතාව විසින් "ඊළම්" සිහිනය සබැහැකර ගැනීම සඳහා තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කෙරන ලදී. 1976 මැයි වන විට" දෙමල රාජ්‍ය පක්ෂය" (දෙමල එක්සත් පෙරමුණ) සටන් කාමී ලෙස "දෙමල එක්සත් විමුක්ති පෙරමුණ" ලෙස සැකසී තිබුණි. 1976 මැයි 5 වැනි දින "දෙමල ඊලම් විමුක්ති කොටි" (LTTE) නමැති එහි සන්නද්ධ අංශය අරඹන ලදී.
මැයි 14 දින වඩුක්කොඩෛ සම්මේලනය පැවැත්වූ සමස්ත ලංකා දෙමල ජනතාව ඊලම් සටන ඇරබීම ඒක චන්දයෙන් යෝජනා ස්තිර කරගත්හ. මෙසේ " ඊනියා දෙමල ජාතිය" තම ඊළම ලබා ගැනීමට සිංහල ජාතිය සමග යුධ මාවතකට පිවිසුනහ.
මෙයට උදව්වක් ලෙස ජාතියන්තර පල්ලියේ බලපෑම මත දෙමල භාෂාව රජය භාෂාවක් ලෙස පිලි ගැනීමට ජේ ආර්  ජයවර්ධන රජයට සිදු විය. එකම රටකට රාජ්‍ය භාෂාවන් කිහිපයක් තිබිය නොහැක. ෆෙඩරල් සමුහ ආණ්ඩුවකට වුවත් ඇත්තේ එක රාජ්‍ය බසකි උදාහරණයක් ලෙස සමස්ත ඉන්දියවේම රාජ්‍ය බස හින්දි වේ.
මෙසේ දෙමළ ජනතාව තමා ලංකාවේ ජාතිය වීමේ ප්‍රයත්නය තුලින් ලංකාව ගිල ගැනීමට සැරසේන්නා සේම මුස්ලිම් ප්‍රජාව විසින් රටේ ආර්ථිකය අල්ලාගෙන ඉඩම් තුට්ටු දෙකට මංකොල්ල කා රට අල්ලාගැනීමට සැරසේ.රටක ජාතියක් බිහි වන්නේ එරටට ගැලපෙන නිෂ්පාදනය (ආර්ථිකය) හා සමාජය ගොඩ නැගිමනි මගිනි එය කර ඇත්තේ අපේ සිහලුන් විසිනි . බ්‍රිතාන්‍ය  පාලන සමය පෙර පැවති ස්වයන්පොසිත මේ රට ජාතික අර්ටිකය බ්‍රිතාන්‍ය අදිරජ්‍යය විසින් බිඳ දමා සිංහල සමාජය ද අඩපන කෙළේ ලංකාව තම යටත් විජිතයක් කර ගැනීම තුලින්ය. අර්ටිකය අල්ලා ගැනීමට ලෝක වෙළඳ ජාතිය වන මුස්ලිමුන් උත්සහ දරන්නේ ආර්ථිකය හසුරවනන්හට රටක් ද හසුරවා පාලනය කල හැකි නිසාය.
මේ හමුවේ සිංහලයන් නැවත තම නියම ජාතිකත්වය වෙත ලඟාවීමට යුගය එළබි ඇත . භාෂාව , කැම බිම , ඖෂධ, ගේ දොර , ඇඳුම්, චාරිත්‍ර වාරිත්‍ර, උත්සව ආ දී සියලු අංශ වලින් සිංහල ජාතිකත්වය ප්‍රකට කිරීමට අද වන විටද  දින කිසිම අපහසුවක් නැත.එහෙත් ඉදිරියේදී මෙය අපහසුවනු ඇත.  අප විසින්ම මේ අපේ කම පහත් කර ඉංගිසි ,  අමරිකානු, වන්නට උත්සහ කිරීමෙන් සියලු විනාශය සිදුවී ඇත. මෙම විව්‍යාසනයෙන් ගොඩ ඒමට නම් පෙර සේම අප රටට ගැලපෙන සිංහල නිෂ්පාදන ක්‍රම දක්වා නිවැරදි වන ආර්ථිකයට රටාවට යාමට ඊළඟ පරම්පරාව අධ්ෂ්ටානයෙන් යොමු විය යුතුය .
අද සිට නියම සිංහල ධජය ඔසවමු අපේ ක්‍රමයේ පාලනයක් ඇති කරගමු .
1948 ඉංග්‍රීසින් විසින් අපට ස්වයන් පාලනය (indipendance) ලබා දීමේදී ඔසවනු ලැබුවේ රාජසිංහ රජුගේ සිංහ කොඩිය වේ. එවකටත් ලංකාවේ ජාතිය සිංහල ලෙස පිළිගත් නිසාය. එහෙත් අද වන විට අවස්ථාවාදී බල ලොබි ඔල මොට්ටල දේශපාලුවන් විසින් බලලොබය උදෙෂා සුළු ජාතීන්ගේ චන්දයට ගිජුව ඔවුන්ව සතුටු කිරීමට අපෙගේ සිංහල ජාතික කොඩිය වෙත දෙමල සහ මුස්ලිඋම් යන සුළු ජන වර්ග ඇතුළු කෙරන ලදි.
මෙය වෙස්මිනිස්ටේර් ක්‍රමයේ කළු සුද්දන් විසින් ලංකාවේ අදත් පවත්නා  පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා සහ ශ්‍රීලාකික කොඩිය පමණකි.මෙය සිංහල ජාතික කොඩිය නොවේ. මෙය රජයේ කොඩිය වුවත් මෙරට අයිතිකරුවන් ශිස්ටාචරයයේ උරුමකරුවන් වන අපෙගේ නියම ධජය සිංහල රජ දවස වූ රාජසිංහ රජුගේ ධජයය වේ. එය පාවිච්චිකිරීමට අප හට සිංහලුන් ලෙස අයිතියක් ඇත. එබැවින් අපගේ පෞද්ගලික උත්සව, නිවසේ , පෞද්ගලික වැඩ පොලේ අපේ නියම කොඩිය ඔසවා තැබිය හැක. එබැවින් දැන් පළමු පියවර ලෙස මෙතැන් සිට අපේ නියම හෙළ සිංහල කොඩිය ඔසවා අපේ ජාතියේ අභිමානය පෙරටු කර ජාතිය ආරක්ෂා කිරීම අරභමු,
ඉංග්‍රීසින් විසින් රෝපණය රන ලද දෙමල සහ මුස්ලිම් යන පිළිල රුක්ෂ වලට අපේ ඉංග්‍රීසින්ගේ පාර්ලිමේන්තු ක්‍රමයේ ඉන්නාවූ කළු සුද්දන් බල ලොබිව පොහාර වතුර දමා මේ පිළිල මහ රුක්ෂ බවට පත්කර තිබේ. මෙම පිළිල වල ආක්‍රමනශිලිත්වයෙන් සිංහල ජාතියම වැනසෙමින් පවතී . ඒ බව දැන දැනත් මෙම කළු සුද්දන් අදටත් මෙම පිළිල පෝෂණය කරයි. බලයට ඇති කෑදරකම නිසා මෙම කළු ස්ද්සුදන් ඉදිරියත් මෙම පිළිල පෝෂණය කෙරනු ලබයි. මෙම පක්ෂ පාලන ක්‍රමය තුල සුළු ජාතීන්ට රටේ පාලනයට ඇතුල් විමටත් ඔවුන්ගේ අනසක ක්‍රමයෙන් පැතිරිමටත් සිංහලයට එරෙහිව හැම අතින්ම නැගී සිටීමට ශක්තිය අවස්ථාව සපයා දෙනු ලැබේ. මේ සඳහා අප දැන්ම වැට බැඳිය යුතු නොවේද? සුළු ජාතීන්ගේ බලය බිඳ , ඔවුන් රාජය තන්ත්‍රයෙන් අතුග දැමීමට මේ පාර්ලිමේන්තු පක්ෂ දේශපාලනය තුල හැකිද? සිංහලයන්ගේ බලය රැකෙන පෙර රජ දවස මෙන් වූ අපටම ආවේනික වූ පාලන ක්‍රමයක්, ආර්ථික සමාජ ක්‍රමයක් නැවත සකසා ගැනීමට දැන් කාලය එළබි ඇත. තීරණය සහ ක්‍රියාත්මක වීම ඔබ සතුය . 

 ඉදිරිපත් කිරීම , 
- ආචාර්ය සූරිය ගුණසේකර. -
- හෙළ ගුප්ත ඖෂධවේදී ආර්. නන්දන
http://siwhelaya123.blogspot.com/2014/02/blog-post_9.html

No comments:

Post a Comment

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...