Wednesday, March 18, 2015

මේ කථා කරන්නේ ඔබේ ප්‍රශ්නයයි .

මේ කථා කරන්නේ ඔබේ ප්‍රශ්නයයි .


·        මේ කථා කරන්නේ ඔබේ ප්රශ්නයයි.
·        මේ කථා කරන්නේ ඔබේ දරුවගේ ප්රශ්නයයි.
·        මේ කථා කරන්නේ ඔබේ ජාතික ඉරණම පිළිබඳ ප්රශ්නයයි.
·        ඔබ සිංහල දේශයේ අවසාන සිංහලයා වීමට ඉඩ ඇත.
·        අප අවසාන පරම්පරාවේ සිංහලයෝ වීමට ඉඩ ඇත..
·        දේශය තුළ සිංහල ජාතිය අවසන් වීමේ එළිපත්තට පැමිණ ඇත. 


අප අපගේ ජාතික යුතුකම ඉටු නොකල සිංහල ජාතියේ එකම පරම්පරාවයි.

මොණරවිල කැප්පෙටිපොලවීරපුරන් අප්පුගාලේගොඩ බණ්ඩා වැනි වීර මුතුන් මිත්තන්ගේ දරු මුණුබුරන්වන අප කර මත පැටවී ඇති ජාතික යුතුකම ඉටු කිරීමට තවත් කල් මැරිය නොහැකි තැනකට ජාතිය අවදානමකට වැටි ඇත.

 සිංහල දීපය රැක ගැනීමට එක්වෙමු.

1 comment:

  1. දෙමළ අවුරුද්ද සහ සිංහල අවුරුද්ද වෙනම හදුනාගමු

    සිංහලයන්ගේ, අවුරුද්ද දෙමළ ජනයා ද පැවැත්වීම පිළිබඳ අපගේ විරුද්ධතාවක් නැත. අවුරුදු චාරිත්‍ර නැකැත් බැලීම්වලින් තොරව වුව ද පවත්වන තරමට ඔවුන්ට සිංහල ජනයා සමග එක්විය හැකි ය. එහෙත් අවුරුදු උත්සවයේ සම්භවය දෙමළ ජනයාට දීමට කිසිම සාධකයක් නැත. සිංහලයන් අවුරුදු උත්සවය පවත්වන ආකාරයට දකුණු ඉන්දියාවේ අප්‍රියෙල් මස උත්සව නො පැවැත්වේ. අද ලංකාවේ දෙමළ ජනයා අප්‍රියෙල් මස යම් ආකාරයක උත්සවයක් පවත්වන්නේ නම් ඒ සිංහලයන්ගේ ආභාසයෙනි.

    හින්දු බැතිමතුන්ගේ සූර්ය උත්සවය ජනවාරි මස යෙදී ඇත. තෛපොංගල් නමින් හැඳින්වෙන ඒ උත්සවය සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රමණය වීම සමගත් සූූර්යයා අපට සාපේක්‍ෂව පොළොව වටා යන ගමනේ දී උත්තරාර්ධ ගෝලයට හැරීම සමගත් සම්බන්ධ වෙයි.

    මම දන්න විදියට එකදාස් නවසිය 30 ,40 ගණන් වල , සිංහල අලුත් අවුරුද්දට නිවාඩු දෙනකොට දෙමළ අයකිව්වලු එයාලටත් නිවාඩු ඕන කියල. ඊට පස්සේ සුද්දා මේකට දෙමල අයවත් ඇද්ද ගන්න සිංහල-හින්දු අලුත් අවුරුදු නිවාඩුව දීලා. ඔතන අවුලක්

    ReplyDelete

ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.

ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...