1815 මාර්තු 02 දා මහනුවර මගුල් මඩුවේදී එවකට “සිංහලේ” ලෙස හැඳින්වූ වර්තමාන ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් කරමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග් සමග උඩරට රදළවරුන් අත්සන් තැබූ උඩරට ගිවිසුමට වසර 200 ක් පිරීම නිමිති කොට ගෙන ඓතිහාසික ජන හමුවක් පසුගිය 02 සඳුදා සවස 4.00 සිට රාත්‍රී 7.00 දක්වා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පැවැත් වුනි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය සංවිධානය කල මෙම ජන හමුවේ විශේෂත්වය වුයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට...
Subscribe to:
Post Comments (Atom)
ජපානය ජපනුන්ගේ රටනම් සිංහලේ සිංහලුන්ගේ රටයි.
ඇමරිකාව ඇමරිකානුවන්ගේ රටයි. ජපානය ජපනුන්ගේ රටයි. චීනය චිනුන්ගේ රටයි. රුසියාව රුසියානුවන්ගේ රටයි. සිංහලේ සිංහලුන්ගේ රටයි. සිංහලේ රට(ceylon...
-
ඉංග්‍රීසීන් පළාත් බෙදූ හැටි! ලංකාව පාලනය කළ අපේ සිංහල රජවරු පාලන පහසුව පිණිස මුල සිටම රට කොටස් වශයෙන් බෙදා පාලනය කරන ලදී. මෙහි මුල්ම බෙදීම...
-
T he true h istory of North & East Lanka and the falsehood of a Tamil Homeland ... !! Prof. Iyengar says, "Eelam is the anci...
-
ලක්දිව වූ කලී ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඉතා සුන්දර දිවයිනකි. යටත් පිරිසෙයින් පුරා සියවස් විසිපහක් පමණ (එනම් වසර 2500 ක් පමණ) වූ එම කා...
No comments:
Post a Comment